1 year ago Tags #ceylonwire ඉල්ලූ ආරක්ෂාවත් තාම නෑ- ඇමැති රොෂාන් අස්වෙයි ද? තම ආරක්ෂාව වැඩිකර දෙන ලෙස ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියද ඊයේ (12) වන තුරුත් එම විශේෂ ආරක්ෂාව ලබාදීමට
1 year ago Tags #ceylonwire ප්‍රවීන ආර්ථික විද්‍යාඥයන් පිරිසක් රට ගොඩගන්න අයවැයට දුන් යෝජනා 10 මෙන්න මෙවර අයැවයේ දී ආදායම ඉහළ නංවාගෙන ආර්ථික වර්ධනය දියුණු කර ගැනීම සදහා වන යෝජනා 10 ක් ලෝකයේ පිළිගත් ආර්ථික විද්‍යාඥයන්
1 year ago Tags #ceylonwire අද දවල් 12ට ජනපති අයවැයත් සමග පාර්ලිමේන්තුවට- විවාදය හරියටම මාසයක් අද , නොවැම්බර් 13 වැනි සදුදා ප.ව 12.00 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2024 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත
1 year ago Tags #ceylonwire ලෝක කුසලානයෙන් පසු සිය රට ගිය ඇෆ්ගන් කණ්ඩායමට තලේබාන්ලා දුන් දේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී බලාපොරොත්තු වූවාට වඩා සාර්ථකව නිමකර සිය මව්බිමට පැමිණි අවස්ථාවේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරට ක්‍රීඩාලෝලීන්ගෙන් ඉහළ පිළිගැනීමක්
1 year ago Tags # Srilanka #news #Media නායයාමකින් අතුරුදන්වූ මව, පියා සහ දියණියන් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගවරහේනල , හොරංවෙල ඊයේ පස්වරු 6.30ට පමණ සිදුවූ නාය යාමකින් නිවාස දෙකක් සම්පූර්ණයෙන් පස්වලින් යට
1 year ago Tags #ceylonwire අයිස්ලන්තය ළඟ ළඟ එන ගිනිකඳු පිපිරීමකට සැරසෙයි භූ කම්පන මාලාවක් සිදුවීමෙන් සහ ද්‍රවීකරණය වූ මැග්මා(ලාවා වැනි ස්වාභාවික පාෂාණමය ඝන ද්‍රවයක්)පොළව යට ශීඝ්‍රයෙන් පැතිර යන බවට සාක්ෂි ලැබීමෙන්
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වනසන්නේ ඉන්දියාවේ ජේ ෂා – අර්ජුන චෝදනා කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටලුවලට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා වගකිව යුතු බවට 1996 ලෝක කුසලානය දිනූ
1 year ago Tags #ceylonwire ඇහැලේපොළ වලව්වට මොකද වෙන්නේ ? මහනුවර, ඇහැලේපොළ වලව්ව සඳහා යෝජිත සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ඉල්ලා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
1 year ago Tags #ceylonwire ඛනිජ තෙල් සංස්ථාව සිනොපෙක් සමාගමෙන් අමතර ගාස්තු අය නොකිරීමට හේතු පැහැදිලි කරයි නව ඛනිජ තෙල් බෙදාහරින්නා වන චීන සිනොපෙක් සමාගම වෙතින් ‘ලාභාංශ ගාස්තුවක්’ අය නොකිරීමට තීරණය කර ඇත්තේ,ඔවුන්ගේ ස්වාධීන නිෂ්පාදන ආනයන සහ
1 year ago Tags #ceylonwire අල්ලස් දැලට හසුවූ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිගේ සේවය අත්හිටුවයි වාර්ෂික බලපත්‍රය අලුත් කරගැනීමට අවශ්‍ය වූ දැවිතෙල් ව්‍යාපාරිකයකුගෙන් අල්ලස් ලබා ගැනීමේ සිදුවීමකට මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මධ්‍යම