1 year ago Tags #ceylonwire ජනපතිගේ අත්තනෝමතික නියෝග ශ්‍රේෂ්ඨාධිකරණය අහෝසි කරයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරනු ලබන ඕනෑම සැකකරුවකු මහේස්ත්රාත්වරයකුගේ අභිමතය පරිදි දීර්ඝ කාලයක් රඳවා තබාගැනීමට අවසර
1 year ago Tags #ceylonwire අවසන් ඕවරයේදී කඩුලු 06ක් දවාගනිමින් තරගය ජයග්‍රහණය කරයි ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි කැරාරා හි ක්‍රීඩා පිටියක පැවති ලීග් ක්‍රිකට් තරගයකදී එක පන්දු ඕවරයකදී කඩුලු 06ක් දවා ගැනීමට පන්දු
1 year ago Tags #ceylonwire රෑට වාහනේ පොලිසියෙන් ඇල්ලුවොත් මේ ගැනත් දැනගෙන ඉන්න රාත්‍රී කාලයේදීද රථවාහන වැරදිවලට අදාළ දඩ මුදල් භාරගැනීම සඳහා හැකියාව ලබාදෙමින්, කොළඹ සහ කළුතර ආවරණය වන පරිදි බස්නාහිර පළාතේ තැපැල්
1 year ago Tags #ceylonwire මේ වැඩ 04 කළොත් අනිවාර්යයෙන් බදු අංකයක් ලැබෙනවා ඊයේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2024 අයවැයට අනුව, බදු පරිපාලනය සහ බදු ප්‍රතිපත්ති සංශෝධනය වැඩිදියුණු කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස, ජනතාව
1 year ago Tags #ceylonwire බාර් අරින වහන වෙලාව ළඟදීම වෙනස් වෙනවා දිවයින පුරා ඇති මත්පැන් හල් විවෘත්ත කිරීමේ වේලාව සංශෝධනය කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ. “නීති විරෝධී මත්පැන් අලෙවිය අධෛර්යමත්
1 year ago Tags #ceylonwire අරවින්ද ICCයේ Hall of Fame ගෞරව නාමයෙන් පිදුම් ලබයි ශ්‍රී ලංකාවෙන් බිහිවූ අග්‍රගණ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයකු වන ක්‍රීඩක අරවින්ද ද සිල්වා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් පිරිනමන Hall of Fame
1 year ago Tags # Srilanka #news #Media ක්‍රිකට් ආයතනය දේශබන්ධුට උපදේශකකම දීලා තියෙන්නේ බලෙන්ලු – දේශබන්දු “එපා” කියලත් කිව්වලු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තමා වෙත ආරක්ෂක උපදේශක තනතුරක් ලබාදීමට කටයුතු කළ ද තමා එම තනතුර භාර නොගත් බව
1 year ago Tags #ceylonwire බැරි ඒවට බෑ, පුලුවන් ඒවට සහය දෙනවා- රනිල්ගේ අයවැය ගැන මහින්දගේ කතාව(වීඩියෝ) අද ඉදිරිපත් කෙරුණු අයවැය පිළිබද තමාගෙන් අදහස් විමසීමක් නොකළ බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසයි. අයවැයෙන් අනතුරුව මාධ්‍ය
1 year ago Tags #ceylonwire මේක ඡන්ද ගුණ්ඩු අයවැයක්- ගිය අවුරුද්දේ කියල කරගන්න බැරි වුණ දේවල් ආයෙත් දාලා- සමගි ජන බලවේගය අයවැය ගැන කියන කතාව(වීඩියෝ) ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය සමස්තයක් ලෙස ගත් කළ ඡන්දය සඳහා ඉදිරිපත් කළ අයවැයක් ලෙස තමන්ට පෙනී යන්නේ යැයි සමගි ජන
1 year ago Tags #ceylonwire දේශබන්දුගේ ක්‍රිකට් ගනුදෙනුව සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි- රස්සාවත් අනතුරක! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිසියේ සිය ධුරය දරන අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගතවී ඒ වෙනුවෙන් දීමනා