1 month ago Tags #ceylonwire කාන්තාවන් නිසා ඇෆ්ඝන් ක්‍රිකට් ක්‍රීඩකයෝ දෙදෙනෙක් තලේබාන්ලාට එරෙහි වෙති ඇෆ්ගනිස්ථානයේ හෙදියන් සහ වින්නඹු මාතාවන් ලෙස පුහුණුව ලබන කාන්තාවන් සඳහා වන පුහුණු ආයතන වසාදමා ඇති බවට පළ වන වාර්තා උපුටා
1 month ago Tags #ceylonwire කොළඹ කොටුවේ ප්‍රධාන හෝටලයක ගින්නක් කොළඹ කොටුව චැතම් වීදියේ පිහිටි ප්‍රධාන හෝටලයක ගින්නක් හටගෙන තිබේ. අද පස්වරු 05ට පමණ හෝටලය පිහිටි මහල් ගොඩනැගිල්ලේ ගින්න හට
1 month ago Tags #ceylonwire ආනයනකරුවෝ ගෙන්වන්නේ ලාබෙට පරණ වාහන – වාහන ආනයනයට අවසර දීලා ලංකාව කුණුගොඩක් වෙයිද? ලබන වසර මුලදී වාහන ආනයනය සඳහා පනවා ඇති සීමාවන් ඉවත් කිරීමට රජය අවධානය යොමුකර ඇති අතර, යල් පැනගිය වාහන වෙළඳපොළට
1 month ago Tags #ceylonwire අරක්කු ලයිෂන් – වෙලාවට බදු අයකිරීම ගැන ජනපතිගෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් සුරාබදු බලපත්‍ර ලබාදීමේ දී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත. ජනාධිපතිවරයා මෙම උපදෙස්
1 month ago Tags #ceylonwire 2025 පළවෙනි මාස 4ට මාළිමා ආණ්ඩුව හදපු රජයේ අතුරු සම්මත ගිණුම මෙන්න – වැඩිම මුදල් බිමල්ගේ අමාත්‍යංශයට 2025 මුල් මාස 4 සඳහා රජයේ අතුරු සම්මත ගිණුමෙන් පෙන්නුම් කරන්නේ, පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම්, රාජ්‍ය ණය සේවාකරණය සහ ණය
1 month ago Tags #ceylonwire ආර්ථික අර්බුදයට මූලික හේතුව ගෝඨා නොවන බව ආණ්ඩුව කියයි ශ්‍රි ලංකාවේ ආර්ථික අර්බුදයට මූලික හේතුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නොවන බව ආණ්ඩුව පවසයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේදී
1 month ago Tags #ceylonwire පොහොට්ටු පාලක ලේකම් රේණුක පෙරේරාට ඇප උතුරේ මහවිරු සැමරුම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පළ කිරීමේ චෝදනාව මත අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන
1 month ago Tags #ceylonwire සියල්ලෝ මාදිවෙලින් පිටව යති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලුදෙනාම මේ වන විට මාදිවෙල නිවාස සංකීර්ණයේ මන්ත්‍රීවරුන් සඳහා වූ සිය නිවෙස් ආපසු ලබා දී තිබේ. පාර්ලිමේන්තුවේ
1 month ago Tags #ceylonwire මැක්ස්වෙල්ට එරෙහි පෙත්සම ලබන 18 යළි කැඳවීමට නියෝග ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වාගේ කටයුතු අත්හිටුවීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම මේ
1 month ago Tags #ceylonwire රත්වත්තේ ජෝඩුවට ඇප හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේ ඇප මත මුදාහැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග