1 year ago Tags #ceylonwire ව්‍යවස්ථා සභාව පාලනය කරන්න තේරීම් කාරක සභාවක් පත්කරන බව ජනපති නිවේදනය කරයි(වීඩියෝ) ශ්‍රී ලංකාවේ ඉහළ තනතුරු සඳහා නම් අනුමත කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සිදුකරන ප්‍රමාදයන් පිළිබඳව සොයාබැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන
1 year ago Tags #ceylonwire මේ වසරේ පමණක් ඖෂධ 115ක් ප්‍රමිතියෙන් බාල බව ඔප්පු වෙලා මෙම වසරේ ගතවූ කාලය තුළ ඖෂධ 115ක් පමණ තත්ත්ව පරීක්ෂණ අසමත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය පවසයි.
1 year ago Tags #ceylonwire සජිත්ටයි නලින් බණ්ඩාරටයි දඬුවම් නැත්තේ මොකෝ? – පුත්තලමේ නිශාන්ත කථානායකට ලියයි තමාට දඬුවම් පනවන්නේ නම්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර යන අයටද දඬුවම් පැනවිය යුතු
1 year ago Tags #ceylonwire ආර්ථික අර්බුදයට රාජපක්ෂලා වගකිව යුතුයි, කේක් කැපුවේ පරණ ෆිට් එකට – ජනපති කියයි(වීඩියෝ) ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ වගකීම රාජපක්ෂවරුන්ට පැවරී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය මාධ්‍ය ආයතනයක් වන ‘ෆස්ට්පෝස්ට්’ සමඟ විශේෂ සම්මුඛ
1 year ago Tags #ceylonwire වසර 18කට පෙර සිදුකළ ඝාතනයකට 04කට මරණ දඬුවම වර්ෂ 2005 වසරේ පිටිගලදී පුද්ගලයකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් බලපිටිය මහාධිකරණය පුද්ගලයන් සිව්දෙනකුට මරණ දඩුවම නියම කර
1 year ago Tags #ceylonwire උතුරේ අලි දෙන්නෙක් මරුට – අවසන් කටයුතු අද මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල දුම්රියේ ගැටීමෙන් සහ විදුලිසැර වැදීමෙන් වන අලි දෙදෙනකු ඊයේ (22) මිය ගිය බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
1 year ago Tags #ceylonwire ව්‍යවස්ථා සභාව පාලනය කරන්න තේරීම් කාරක සභාවක් ඕනෑ – ජනපතිගෙන් යෝජනාවක් දූෂණ විරෝධී පනත සම්මත වී මාස තුනක් ගතව ඇතත් එම කොමිසමේ සාමාජිකයන් පත්කිරීම සඳහා නම් නිර්දේශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව
1 year ago Tags #ceylonwire මාලන් සමුවෙල්ස්ට ICCයෙන් වසර 06ක ක්‍රිකට් තහනමක් හිටපු බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස් හට වසර 06ක ක්‍රිකට් තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන
1 year ago Tags #ceylonwire සිසුන්ට පොලිතින් කැවූ විදුහල්පතිට කලාප කාර්යාලයට මාරුවක් – දැන් එහෙ අයට කන්න පුළුවන් නාවලපිටිය රඹුක්පිටිය මහා විද්‍යාලයේ සිසුන් කිහිපදෙනකුට පොලිතින් සහ පුවත්පත් කෑමට බලකළ බව කියන සිද්ධියෙන් පසු එම විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වන
1 year ago Tags #ceylonwire නුවරඑළිය මහේස්ත්‍රාත්ට මාරුවක් – පොලිසිය සතුටින්, ලොයර්ලා දුකින් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් 2024.01.01 දින සිට බලාත්මක වන පරිදි, නුවරඑළිය මහේස්ත්‍රාත්වරිය වන කුෂිකා කුමාරසිරි මහියංගනය දිසා අධිකරණයට වැඩ