1 year ago Tags # දුෂණ ඇමැති රොෂාන් රණසිංහගේ වාහන අංගනයකින් හොරට ගෙනා බව කියන ජීප් රථයක් අල්ලයි නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ලෑන්ඩ් කෲසර් ජීප් රථයක් පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහට
1 year ago Tags #ceylonwire ‘ඩෝ ටු ඩෝ’ භාණ්ඩ බෙදාහැරිම අත්හිටුවයි නිවසටම භාණ්ඩ සැපයුම හෙවත් “ඩෝ ටු ඩෝ” ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රි ලංකා රේගුව පියවර ගෙන තිබේ.
1 year ago Tags #ceylonwire මෙරට අතිරික්ත එතනෝල් රට යැවිය හැකි ක්‍රම සොයයි සීනි කම්හල්වල අතුරු නිෂ්පාදනයක් වන එතනෝල් මේ වන විට අතිරික්තයක් ලෙස පවතින බව භාණ්ඩ හා සේවා අපනයනය වැඩි කිරීම පිළිබඳ
1 year ago Tags #ceylonwire පොලිස්පති අර්බුදය : CDට තවත් සේවා දිගුවක්…! රටේ නීතිය ක්‍රියාත්මක කිරීම අවිනිශ්චිත තත්ත්වයකට පත්කරමින් සහ ඉහළ යන අපරාධ අනුපාතයන්ට ආමන්ත්‍රණය කිරීමට රජයට ඇති හැකියාව පිළිබඳ කනස්සල්ල මතුකරමින්
1 year ago Tags #ceylonwire අම්පාර මහ රෝහලේ අක්ෂි වෛද්‍යවරයෙක් නිදි ඇඳේම මියගිහින් අම්පාර මහ රෝහලේ අක්ෂි වාට්ටුවේ සේවය කරන වෛද්‍යවරයකු ඔහු නැවති සිටි පෞද්ගලික නේවාසිකාගාරයේ දී මියගොස් සිටියදී හමුවී ඇති බව අම්පාර
1 year ago Tags #ceylonwire තමාට අගමැති වීමේ අපේක්ෂාවක් තිබූ බවට ජනපති කළ ප්‍රකාශය සාලිය පිරිස් ප්‍රතික්ෂේප කරයි 2022 මැයි 09 වැනිදාට පෙර අගමැති වීමේ අභිලාෂයක් තමාට තිබූ බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ශ්‍රී ලංකා
1 year ago Tags #ceylonwire නීතිඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස්ට අගමැතිවීමට අවශ්‍ය වූ බව ජනපති කියයි(වීඩියෝ) පසුගිය වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවති දේශපාලන අර්බුදයේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ ඇතිකරගත් ගිවිසුම කඩ කළ බවට විපක්ෂය
1 year ago Tags #ceylonwire ජගත් සංවිධානයේදී ඉන්දියාව කළ දේ ගැන ජනපති අප්‍රසාදය පළකරයි ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ ප්රශ්නය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ඉන්දීය රජය ශ්‍රී ලංකාව විවේචනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැඩි
1 year ago Tags #ceylonwire වරාය නගර ප්‍රචාරණය වෙනුවෙන් කැමරන්ට ගෙව්වේ චීනය ද ? ශ්‍රී ලංකාවේ වරාය නගර සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් වෙත චීනය විසින් මුදල් ගෙවා තිබේද
1 year ago Tags #ceylonwire වල්ඌරු මස් කිලෝ 45ක් යටිමඩි ගැසූ SI ඇප මත මුදාහරියි සැකකරුවකු සමග අත්අඩංගුවට ගත් වල්ඌරු මස්, කිලෝ 50න් 45ක් සාවද්‍ය පරිහරණය කොට කිලෝ 05ක් පමණක් අධිකරණයට ඉදිරිපත් කළ බවට චෝදනා