1 year ago Tags #CEAT_Kelani ඉංජිනේරුවන්ගේ කනස්සල්ල නොතකා රුපියල් මිලියන 566 ක ටයර් ටෙන්ඩරයකට කැබිනට් අනුමැතිය ලබාදීලා ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ශ්රී ලංගම) ටයර් සැපයීම සඳහා රුපියල් මිලියන 566 ක ටෙන්ඩරයක් ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.