
කොළඹ වරායේ ගිනිගත් කන්ටේනරයේ තිබුණේ මොනවාද? – ගින්න නිවන්න නාවික හමුදාවේ විශේෂිත විකිරණශීලී සහ න්‍යෂ්ටික ඒකකයෙන් සහාය ඉල්ලලා
බ්‍රහස්පතින්දා (ජනවාරි 30) කොළඹ වරායේ (BQ IV) කන්ටේනරයක ඇති වූ ගින්නක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ බටහිර නාවික විධානයේ ගිනි නිවන