12 months ago Tags #Bloomberg චීනය නැතිව ලංකාව සමග ගිවිසුමකට එන්න අනෙක් ණය හිමියෝ සූදානම් වෙති ශ්රී ලංකාවේ නිල ණය හිමියන්ගේ කමිටුවේ සමහර සාමාජිකයින් චීනයේ සහභාගීත්වයෙන් තොරව ශ්රී ලංකාව සමග ණය ප්රතිව්යුහගත කිරීමේ ගනුදෙනුවකට එළඹීමට සූදානම්