විදුලි වාහන ආනයන මගඩිය – මනූෂලා විදුලි වාහන ලයිෂන්වලින් සීයට 64ක්ම දීලා තියෙන්නේ සමාගම් දෙකකට – ක්රිකට් අම්පයර්ලත් වාහන ගෙන්නලා
පසුගිය රජයේ මතභේදාත්මක විදුලි වාහන ආනයන යෝජනා ක්රමය යටතේ නිකුත් කරන ලද බලපත්රවලින් සියයට 64ක් සංක්රමණික සේවකයන් සඳහා පහසුකම් සැපයීම