5 days ago Tags #AMS විශේෂඥ දොස්තර නෝනා කෙනෙක් මුලතිව් යන්න බැහැ කියලා හොර ලෙඩ අරන්ලු මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලට අනුයුක්ත කරන ලද මනෝ වෛද්‍යවරියක් ඇගේ මාරුව ආපසු හරවන ලෙස ඉල්ලා සිටීම සම්බන්ධයෙන් වෛද්‍ය සංගම් කණස්සල්ල