3 weeks ago Tags #alaska 10ක් එක්ක අතුරුදන්වූ ගුවන් යානය අයිස් වෙලා පුද්ගලයන් 10 දෙනකු සමඟ පියාසර කරමින් තිබියදී ඉකුත් බ්රහස්පතින්දා ඇලස්කාවේදී අතුරුහන් වූ ගුවන් යානය සොයාගත් බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසයි.