ඔන්ලයින් කෙටුම්පත : ඇමැති ටිරාන් කියන්නේ බොරු – කෙටුම්පත සම්මත කළොත් ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඉවරයි – ආසියානු අන්තර්ජාල සන්ධානය
මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් විසින් පාර්ලිමේන්තුවේදී කියවන ලද ප්‍රකාශයේ සඳහන් ඇතැම් ප්‍රකාශයන් සත්‍ය නොවන