“සමාජ මාධ්‍ය ජනතා අධිකරණයක් වෙලා – චැනල් අද රේටින්ග්ස් වැඩිකරගන්න පහත් වැඩ කරනවා” – බුද්ධශාසන ඇමතිගෙන් දැඩි චෝදනාවක්
රේටින්ස් වැඩිකර ගැනීම සඳහා ඇතැම් ජනමාධ්‍ය නාලිකා පහත් ආකාරයෙන් කටයුතු කරන බවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති හිනිදුම සුනිල්