10 months ago Tags #ceylonwire ඊයේ මළා කියපු නිළිය මළේ නෑ කියා අද කියයි(වීඩියෝ) ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් ඊයේ (02) මියගිය බවට වාර්තා වූ බොලිවුඩයේ ජනප්‍රිය නිරූපිකාවක් සහ නිළියක් වූ පූනම් පාණ්ඩේ තමන් ජීවතුන් අතර
11 months ago Tags #ceylonwire පියත් නිකේෂල ආයෙත් අත්අඩංගුවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන පියත් නිකේෂල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්
11 months ago Tags #ceylonwire ඔන්ලයින් කෙටුම්පත නීතියක් ලෙස අත්සන් කිරීමට පෙර තවදුරටත් පරික්ෂා කරනවා – කථානායක ජනවාරි 24 වැනි දින පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසුව, මතභේදයට තුඩු දී ඇති මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත නිල වශයෙන් නීතියක් ලෙස
11 months ago Tags #ceylonwire උසාවියත් ‘ඕකේ’ කිව්වා : ඔන්ලයින් පනත් කෙටුම්පත ජනවාරි 23 අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවට ගේනවා – ඇමැති අලස්(වීඩියෝ) කුමන පාර්ශවයක් විරුද්ධ වුවද මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත ජනවාරි 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව, මහජන ආරක්ෂක ඇමැති
12 months ago Tags #ceylonwire නයිජීරියානුවන් දෙදෙනෙක් ලංකාවේ කාන්තාවන්ව නොමග යවලා සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් කාන්තාවන් රවටා මුදල් වංචා කළ විදෙස් ජාතික සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.
1 year ago Tags #ceylonwire මහින්දට හැපි බර්ත්ඩේ කියා කේක් කපන්න රනිලුත් ගිහිං(වීඩියෝ) අදට යෙදෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජන්ම දිනය සැමරීමට ජනාධිපති රනිල් වික්රමසිංහද එක්ව ඇත. ඔස්සේ සංසරණය වන වීඩියෝවක දැක්වෙන්නේ, හිටපු
1 year ago Tags #ceylonwire චමුදිතත් එක්ක රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍ය උස්සපු කතා කියපු අනූජට නඩු සමාජ මාධ්‍ය ඔස්සේ, අනුරාධපුර රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍ය සහ එහි පාදමේ මැණික් ඉවත් කර ඒ වෙනුවට ව්‍යාජ මැණික් ඇතුළත් කළ
1 year ago Tags #ceylonwire කාන්තාවකට අමානුෂික ලෙස පහරදෙන සිද්ධියට අදාළ වීඩියෝව – පහරදුන් යුවල අල්ලයි(වීඩියෝ) කාන්තාවකට අමානුෂික ලෙස පහරදෙන සිද්ධියකට අදාළ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි. එම වීඩියෝවට අදාළ පුද්ගලයන් සොයාගැනීම
1 year ago Tags #ceylonwire සමාජ මාධ්‍ය පාලනය කරන එක වළක්වන්න බැහැ – ජනපති අවධාරණය කරයි ලොව රටවල් අන්තර්ජාතික සම්මුතියකට අත්සන් තැබීමට අපේක්ෂා කරන බැවින්, සමාජ මාධ්‍ය නියාමනය නොවැළැක්විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
1 year ago Tags #ceylonwire “මම බොහොම නිරෝගීව ඉන්නවා” – මහින්ද කියයි තමාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා ප්‍රතික්ෂේප කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසන්නේ, තමා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන්