4 months ago Tags #ceylonwire නගර සභාවට මිලියන 90ක පාර්කිං ටිකට් පොල්ලක් කොළඹ නගරය තුළ රථ වාහන නවතා තැබීම සඳහා ස්වයංක්‍රීය පද්ධතියක් හරහා මුදල් එකතු කිරීමේ වගකීම දරන සමාගම කොළඹ මහ නගර
5 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ ටුක් ටුක් කාම්බෝජයටත් ව්‍යාප්ත වේ සංචාරකයන්ට ත්‍රිරෝද රථ(ටුක් ටුක්) කුලියට ගැනීමට සේවා සපයන ශ්‍රී ලංකාවේ tuktukrental.com සේවාව කාම්බෝජය දක්වා සිය කටයුතු ව්‍යාප්ත කර ඇති බවත්,
8 months ago Tags #ceylonwire කටුනායක වීසා දෙන වැඩේ පවරන්න ටෙන්ඩර් ඕනේ නැති බව ඇමැති ටිරාන් කියයි කටුනායක ගුවන් තොටුපොළේ විද්‍යුත් වීසා සැපයීමේ කටයුතු සඳහා සමාගමක් තෝරාගැනීමට ටෙන්ඩර් කැඳවීමේ අවශ්‍යතාවක් නොමැති බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්
9 months ago Tags #ceylonwire අද රෑ සිට ලිට්රෝ ගෑස් මිල අඩුවේ අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල පහළ දැමීමට තීරණය කළ බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කරයි. එම සමගම නිවේදනය
9 months ago Tags #ceylonwire ලාභ ලබන ‘ලිට්රෝ ගෑස්’ සමාගම මිලදී ගන්න කොම්පැනි 14ක් ඉදිරිපත්වෙයි – ලාෆ්ස් ගෑස් ඇතුළු ලංකාවේ 03කුත් ඒ අතර ලිට්රෝ ගෑස් ලංකා(Litro Gas Lanka Ltd. (LGL)) සහ ලිට්රෝ ගෑස් ටර්මිනල්(Litro Gas Terminals (Pvt) Ltd. (LGT)) මිලදී ගැනීම සඳහා ආයෝජකයන්ගෙන්
1 year ago Tags #Calendar Google වෙතින් නිවේදනයක් – සියලුම අක්‍රිය Gmail ගිණුම් සහ ඡායාරුප හෙට සිට මකාදැමේ සියලුම පරිශීලකයින්ගේ අක්‍රියව පවතින Gmail ගිණුම් හෙට සිට මකාදමන බව Google සමාගම පවසයි. සමාගම පවසන්නේ, පසුගිය වසර දෙක තුළ භාවිත
1 year ago Tags #ceylonwire ‘හිල්ටන්’ සල්ලිවලට ගන්න 09දෙනෙක් පෝලිමේ හිල්ටන් හෝටලයේ හිමිකාරිත්වය දරන Hotel Developers Lanka Limitedහි කොටස් මිලදී ගැනීම වෙනුවෙන් ආයෝජකයන් 09දෙනකු දැනටමත් කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි වාර්තා
1 year ago Tags #ceylonwire නානා හෝටලය වටළා බාල සෝස් අල්ලයි – සෝස් සමාගමට උසාවියෙන් දඩ කෘත්‍රිම වර්ණක යෙදූ හා තත්ත්වයෙන් බාල ‘සන්රයිස්’ නමැති තක්කාලි සෝස් නිෂ්පාදනය කිරීම, විකිණීම ඇතුළු චෝදනා 40කට වරද පිළිගත් පෞද්ගලික සමාගමක
1 year ago Tags #ceylonwire ලංකාවේ තෙල් හා ගෑස් ගවේෂණ කරන්න ඉන්දියාවේ OVL ඉදිරිපත් වෙයි ශ්‍රී ලංකාවේ තෙල් හා ගෑස් ගවේෂණ අවස්ථා සඳහා සහභාගී වීමට තමන් උනන්දු වන බව ඉන්දියාවේ ONGC Videsh Limited (OVL) සමාගම
1 year ago Tags #ceylonwire ත්‍රිපෝෂ සමාගම විකුණන්න බිස්කට් සමාගම් ප්ලෑන් හදනවලු ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම පෞද්ගලීකරණය කිරීමට රජය සැලසුම් කර ඇති බවට පළ වූ ජනමාධ්‍ය වාර්තා හමුවේ, එවැනි තීරණයක් ගැනීමට රජයට