රුසියානු හමුදාවට හොරෙන් බඳවාගත් ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රශ්නයට එක්සත් ජාතීනුත් මැදිහත් වේ
එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලය, රුසියානු හමුදාවට බඳවාගත් බවට වාර්තාවන ලාංකිකයන්ගේ පවුල්වලින් ලැබුණු ලිපි විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු