9 months ago Tags #ceylonwire හොර දොස්තරලා අල්ලන්න පළාත් මට්ටමින් වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ ව්‍යාජ වෛද්‍යවරුන් සහ ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථාන පිළිබඳ ලැබී ඇති පැමිණිලි රාශියක් සැළකිල්ලට ගනිමින්, පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර දැඩි
9 months ago Tags #ceylonwire රට ගිය දොස්තරලා ආපහු එන්න පටන් අරගෙනලු විවිධ හේතූන් මත මීට පෙර ශ්‍රී ලංකාවෙන් පිටව ගිය වෛද්‍යවරුන් මේ වන විට යළි දිවයිනට පැමිණීම හේතුවෙන් පවතින වෛද්‍ය හිඟයට
10 months ago Tags #ceylonwire කෙහෙළියට තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන්න වෛද්‍යවරු නිර්දේශ කරලා හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ. ඒ අනුව, ඇමැතිවරයා තවදුරටත් බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන
10 months ago Tags #ceylonwire පහුගිය අවුරුදු දෙකට දොස්තරලා ඇතුළු වෛද්‍ය වෘත්තිකයන් 1700ක් රටහැර ගිහින් පසුගිය වසර දෙක තුළ වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය වෘත්තිකයන් 1700කට වැඩි පිරිසක් දිවයිනෙන් පිටව ගොස් තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ
11 months ago Tags #ceylonwire සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද වැඩවර්ජනයේ අද (01) උදෑසන 6.30 සිට ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. වෛද්‍යවරුන්ට ලබාදුන් රු. 35,000
11 months ago Tags #ceylonwire බාගෙට පිළිස්සුණු මිනිය ආදාහනාගාරයෙන් නැවත රෝහල අරගෙන ඇවිත් නියුමෝනියාව වැළඳී මියගිය බවට වෛද්‍යවරුන් නිගමනය කිරීමෙන් පසුව ආදාහනයට යොමුකර ආදාහනාගාරයේ දැවෙමින් තිබූ කාන්තාවකගේ දේහයක් ඒ ස්ථානයෙන් ඉවත්කරගෙන වැඩිදුර පරීක්ෂණ
11 months ago Tags #ceylonwire ලබන අඟහරුවාදා දොස්තරලා ඉස්පිරිතාලවල තනිවෙයි සෞඛ්‍ය ක්ෂේත්රය නියෝජනය කරන වෘත්තීය සමිති විසින් ප්‍රකාශයට පත් කළ පරිදි, ලබන අඟහරුවාදා(ජනවාරි 16) දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් සඳහා වෛද්‍ය නොවන
11 months ago Tags #ceylonwire දොස්තරලා සහ වි.වි. ආචාර්යවරු ගැන ජනපති තීරණයක් ගනී වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව (Disturbance, Availability and Transport allowance – DAT) රුපියල් 35,000 සිට රුපියල් 70,000ක්
12 months ago Tags #ceylonwire අවුරුද්දකදී වෛද්‍යවරුන් 1500ක් රට හැර ගිහින් – තවත් 5,000ක් පෝලිමේ පසුගිය වසර තුළ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් 1500කට අධික පිරිසක් විදේශ රැකියා අවස්ථා වෙනුවෙන් රට හැරගොස් ඇති හෙයින් මෙරට සෞඛ්‍ය
12 months ago Tags #ceylonwire ආබාධිතයන්ගේ හැරමිටියටත් වැට් ගහලා, තව දොස්තරලා රටින් යන එක නවත්තන්න බෑ – GMOA ආබාධිත පුද්ගලයන් භාවිත කරන කිහිලිකරුවලට පවා වැට් බද්ද පනවා ඇති බැවින් එය සෞඛ්‍ය ක්ෂේත්රයට දැඩි තර්ජනයක් වනු ඇති බව රජයේ