2 months ago Tags #ceylonwire “විජිත ඔයා බොරු කියන්න එපා-රනිල් මහබැංකු මගඩියට සම්බන්ධ නෑ”- රනිල්ගේ ප්‍රකාශක කියයි ආන්දෝලනාත්මක බැඳුම්කර මගඩියේදී නීතිමය ක්‍රියාමාර්ගවලට අදාළව රනිල් වික්‍රමසිංහ ජනාධිපති මුක්තිය පැතූ බවට කැබිනට් ප්‍රකාශක විජිත හේරත් කළ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන
2 months ago Tags #ceylonwire දේශපාලන හිතවත්කම්වලට දීපු තානාපතිකම් නැතිවෙන්නයි යන්නේ දේශපාලන හිතවත්කම් මත පත්කළ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් යළි කැඳවීමට රජය පියවර ගෙන තිබේ. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්
2 months ago Tags #ceylonwire ෆ්‍රී වීසා දෙන්න බැරි හේතුව ඇමැති විජිත පැහැදිලි කරයි රටවල් 35කට නිදහස් වීසා පිරිනැමීමේ ක්‍රමය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වී ඇත්තේ ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට නොහැකිවීමෙන් බව ඇමැති
2 months ago Tags #ceylonwire මාළිමා ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු 25යි – රාජ්‍ය ඇමතිවරු නෑ ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ 25 දෙනකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත්කරන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති විජිත හේරත් සඳහන් කළේය. අද
3 months ago Tags #ceylonwire ලොව කුඩාම කැබිනට් මණ්ඩලයේ පළමු තීරණ දැනුම්දීම හෙට ශ්‍රී ලංකාවේ නව ත්‍රිපුද්ගල අන්තර්වාර කැබිනට් මණ්ඩලයේ ප්‍රකාශකයා ලෙස ඇමැති විජිත හේරත් පත්කර ඇති අතර එය දැනට ලෝකයේ කුඩාම කැබිනට්
3 months ago Tags #ceylonwire තානාපති සේවයට ගිය දේශපාලන දූලා පුතාලට වැඩ වරදින ළකුණු විදේශ දූත මණ්ඩලවල සහ කාර්යමණ්ඩලවල දේශපාලන පත්වීම් සම්බන්ධයෙන් සමාලෝචනය කරමින් සිටින බව විදේශ ඇමැති විජිත හේරත් ජනමාධ්‍ය කළ විමසුමකදී පවසා
3 months ago Tags #ceylonwire ජනපති අනුර නිමල් සිරිපාල ඉවත්කර විජිත හේරත් පත්කරයි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකත්වයෙන් හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඉවත්
3 months ago Tags #ceylonwire ‘ඊ-වීසා වංචාව’ ගැන පරීක්ෂණයක් ආරම්භ කරන්න රජය සූදානම් වෙයි වීසා බලපත්‍ර සැකසීම විදේශ සමාගමකට ලබාදුන් ආන්දෝලනාත්මක “ඊ-වීසා” වංචාව සම්බන්ධයෙන් රජය පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකට
3 months ago Tags #ceylonwire රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න ඉල්ලා අස්වී තිබේ. ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය ජනමාධ්‍ය ඇමැති විජිත හේරත් වෙත
3 months ago Tags #ceylonwire ලංකාවේ චීන මර්මස්ථාන දෙකට සල්ලි දාන්නැයි ඇමැති විජිත සෞදියෙන් ඉල්ලයි සංචාරක ක්ෂේත්රය, හම්බන්තොට විශේෂිත ඖෂධ නිෂ්පාදන කලාපය, තොරතුරු තාක්ෂණ උද්‍යාන, මඩකලපුවේ රෙදිපිළි කලාපය, කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය සඳහා