2 months ago Tags #ceylonwire නිවාඩු දවසටත් සීසන් එකෙන් බස් එකේ යන්න ඇමැති විජිත සිසුන්ට අවස්ථාව දෙයි පාසල් සිසුන්ට, කාර්මික විද්‍යාල සිසුන්ට සහ උපාධි අපේක්ෂකයන්ට සහන මිලට ලබා දෙන වාර ප්‍රවේශපත්‍ර භාවිත කරමින් රජයේ බස් රථවල ගමන්
2 months ago Tags #ceylonwire අගමැතිගේ ඇමැතිලාගේ මූණු හිතුමතේ පාවිච්චි කරන්න බෑ – අලුත් නියෝගයක් එයි රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන් අග්‍රාමාත්‍ය
2 months ago Tags #ceylonwire හරිනිගෙයි විජිතගෙයි මුද්දර ගැන තැපැල් දෙපාර්තමේන්තුව මෙහෙම කියයි 150 වැනි ලෝක තැපැල් දිනය නිමිත්තෙන් අගමැති හරිනි අමරසූරියගේ සහ ඇමැති විජිත හේරත්ගේ රුව සහිත තැපැල් මුද්දර සම්බන්ධයෙන් පැතිර යන
2 months ago Tags #ceylonwire හරිනිගේ-විජිතගේ නමින් මුද්දර ගහයි – සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධය අගමැතිනි ආචාර්ය හරිනි අමරසුරිය සහ ඇමැති විජිත හේරත්ගේ ඡායාරුප සහිතව ඊයේ සමරු මුද්දර දෙකක් නිකුත් කෙරිණි. තැපැල් දෙපාර්තමේන්තුව විසින් මෙම
2 months ago Tags #ceylonwire නුවරඑළිය තැපැල් කන්තෝරුව හෝටලයක් කරන්නේ නෑ – අනුර රනිල්ගේ තීරණය රිවස් කරයි වසර 130 ක් පැරණි නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සංචාරක ව්‍යාපාරයට අදාළ කර ගැනීමට සකස් කර තිබූ පැවැති රජයේ සැලසුම් අත්හිටුවමින්
2 months ago Tags #Adani අදානිගේ සුළං බලාගාර ගිවිසුම නැවත සමාලෝචනය මහ මැතිවරණයට පසු අදානි සමූහ ව්‍යාපාරය සමඟ ශ්‍රී ලංකාව එකඟ වී ඇති සුළං බලශක්ති ගිවිසුම නැවත සමාලෝචනය කරන බව නව රජය ප්‍රකාශ කිරීම
2 months ago Tags #ceylonwire පාස්කු වාර්තාවේ මිසිං කියන පිටු ගැන හොයන්නත් පරීක්ෂණයක් පටන් අරන් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විශේෂ කොමිසමේ වාර්තාවේ පිටු අස්ථානගත වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රජය විමර්ශනයක් ආරම්භ කර
2 months ago Tags #ceylonwire අලුත් පොලිස්පති ගැන තීරණය අද නව පොලිස්පතිවරයකු පත්කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ව්‍යවස්ථා සභාව අද පස්වරුවේ රැස්වීමට නියමිතය. කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදී ජනමාධ්‍යවේදියකු නැගූ
2 months ago Tags #ceylonwire වහාම ක්‍රියාත්මක වන ලෙස සුරාබදු කොමසාරිස් ගුණසිරි ගෙදර යවයි – අලුත් කොමසාරිස් ජයවීර සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත්කර තිබේ. ඒ අනුව කොන්ත්‍රාත් පදනම මත සේවය
2 months ago Tags #ceylonwire සුබ්‍රමනියම් ජයිශංකර් එයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ ආචාර්ය එස්.