10 months ago Tags #ceylonwire තදියමට සම්මත කරගත්තට ඔන්ලයින් පනතේ වැරදි තියෙන බව අධිකරණ ඇමැති පිළිගනී (වීඩියෝ) මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනතේ අඩුපාඩු පවතින බවත්, එය සංශෝධනය කිරීමට රජය කටයුතු කරන බවත් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ පැවැසීය. විපක්ෂ
11 months ago Tags #ceylonwire නීති විද්‍යාලයේ සිසුන් 7500ටම ඉන්නේ එක ස්ථිර ගුරුවරයෙක් විතරයි සිසුන් හත්දහස් පන්සියයක් පමණ අධ්‍යාපන ලබන ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ස්ථිර සේවයේ නිරත වන්නේ එක් ගුරුභවතකු පමණක් යැයි අධිකරණ, බන්ධනාගාර
11 months ago Tags #ceylonwire හිරේ ඉන්නේ තව LTTE සාමාජිකයෝ කීපදෙනයිලු අත්අඩංගුවේ පසුවන එල්ටීටීඊ සාමාජිකයන්ට එරෙහිව නඩු පැවරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ ස්විට්සර්ලන්ත තානාපති සිරි වෝල්ට්ට
12 months ago Tags #ceylonwire යුක්තියේ අතුරු ප්‍රතිඵල – හිරගෙවල්වල වියදම කෝටි 05ට නැගලා යුක්තිය මෙහෙයුම මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කරන සැකකරුවන් ගණන දිනෙන් දින ඉහළ යෑමත් සමඟ රැඳවියන් නඩත්තු කිරීමට දිනකට වැයවන මුදල
12 months ago Tags #ceylonwire පොලිසියෙන් අල්ලන කුඩු පාන්පිටි වෙන විදිහ ගැන හොයන්න ක්‍රමයක් නෑ – විජේදාස පවසයි අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය පැනඩෝල් කුඩු හෝ පිටි බවට පත්කර ඇති බව, පසුගිය කාලයේ සිදුකළ පරීක්ෂණවලදී හඳුනාගැනීමෙන් පසු, එම මත්ද්‍රව්‍යවල ආරක්ෂාව
12 months ago Tags #ceylonwire හිරේ ඉන්න කාලය අඩුකෙරෙයි – රිමාන්ඩ් කාලය දඬුවම් කාලයෙන් අඩුකිරීමට අලුත් නීති අධිකරණය හමුවේ වරදකරුවන් වන පුද්ගලයන්ගේ සිර දඬුවම් කාලයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ කාලය අඩුකිරීමට නීති සංශෝධන ඉදිරිපත් කිරීමට නියමිත බව අධිකරණ
1 year ago Tags #ceylonwire විජේදාස – බදියුදීන් ඇවිළෙයි – තමා කාටවත් සාප නොකළ බව බදියුදීන් කියයි අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් යන යන දෙදෙනාම, පෙරේදා විනිසුරුවරයකු පිළිබඳව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී
1 year ago Tags #ceylonwire පොලිසිය කුඩු කියලා 1477කට බොරු නඩු දාලා – වැල්ලම්පිටියෙන් විතරක් 67ක් රසායනික ද්‍රව්‍ය හිඟය මත රස පරීක්ෂක වාර්තා 7,516ක් නිකුත් කිරීම මෙම වර්ෂයේදී ප්‍රමාදවීම හේතුවෙන් 6000කට ආසන්න පිරිසක් නිකරුණේ බන්ධනාගාරගතව සිටින්නට
1 year ago Tags #ceylonwire උසාවිවල සාක්කි කූඩු ඉවත්කෙරේ – කාඩ් එකෙන් දඩ ගෙවන්නත් චාන්ස් එක ලැබෙයි උසාවිවල තිබෙන සාක්ෂි කූඩු මුළුමනින්ම ඉවත් කිරීමට පියවර ගන්නා බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ,
1 year ago Tags #ceylonwire අලුත් පනත සම්මත උණාම පාර්ලිමේන්තුවට නොගැලපෙන අය එළවන්න පුළුවන්ලු යෝජිත පාර්ලිමේන්තු ප්‍රමිති පනත් කෙටුම්පත සම්මත වූ පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වීමට නුසුදුසු පුද්ගලයන් ඉවත් කළ හැකි බව අධිකරණ ඇමැති විජයදාස