11 months ago Tags #ceylonwire දන්න කියන හොර තුවක්කු ගැන ඔත්තු දෙන්න – පොලිසියෙන් ලොකු ලොකු තෑගි ගන්න නීතිවිරෝධී ගිනිඅවි සහ පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු සපයන පුද්ගලයන්ට මුදල් ත්‍යාග ලබාදීමට පොලිසිය තීරණය කර ඇත. රට පුරා ක්‍රියාත්මක වන
11 months ago Tags #ceylonwire දේශබන්දුට එරෙහි කාදිනල්ගේ පෙත්සම 31 වැනිදා සළකා බලන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වන නියෝගයක් හා ඔහු පොලිස්පති ධුරයට පත්කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා
11 months ago Tags #'යුක්තිය'_මෙහෙයුමට ‘යුක්තියට’ පෞද්ගලික න්‍යාය පත්‍රයක් නෑ – දේශබන්දු ‘යුක්තිය’ මෙහෙයුමට පෞද්ගලික න්‍යාය පත්‍රයක් නොමැති බවත්, එය ක්‍රියාත්මක වන්නේ පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පමණක් බවත් වැඩබලන
11 months ago Tags #ceylonwire ලබන සඳුදා ඉඳන් වාහන වැරදිවලට දඩ කොළේ දෙන්නෙ අලුත් ක්‍රමයකට 2024 ජනවාරි 22 සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ නගරයේ රථවාහන වැරදි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය නව ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත්කර
11 months ago Tags #ceylonwire දේශබන්දු පොලිසියට පන්තියක් දාලා – අල්ලන්න තව 42,248ක ලිස්ට් එකක් දීලා දිවයින පුරා සියලුම පොලිස් ස්ථානවල හෙට දිනයේ සිට යුක්තිය මෙහෙයුමට ක්‍රියාකාරීව සම්බන්ධ විය යුතු බවට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද
11 months ago Tags #ceylonwire සෝල්බීච් හෝටලයේ හිමිකරුවෝ දේශබන්දුට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් පවරති(වීඩියෝ) දෙහිවල සෝල්බීච් හෝටලය කඩා ඉවත් කිරීම සහ එහි සේවකයන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම හේතුවෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවී යැයි කියමින්
11 months ago Tags #ceylonwire වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් දේශබන්දුට එරෙහිව නඩු පවරන ලෙස නීතීඥ සාමූහිකය නීතිපතිවරයාගෙන් ඉල්ලයි පසුගියදා ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සැළකිල්ලට ගනිමින්, වධහිංසා පැමිණවීමේ වරද සම්බන්ධයෙන්, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුට වහාම නඩු
12 months ago Tags #ceylonwire දේශබන්දුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න යනකොට නීතියේ හිලක් මූලික අයිතිවාසිකම් කඩකිරීමක් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට ජාතික පොලිස් කොමිසමට
12 months ago Tags #ceylonwire පැය 24කදී මත්ද්‍රව්‍ය චෝදනාවලට 2121ක් අත්අඩංගුවට දීප ව්‍යාප්තව දියත් කළ මෙහෙයුම්වලින් ගත වූ පැය 24 තුළ සැකකරුවන් 2,121ක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම්
1 year ago Tags #ceylonwire සිකුරාදාට ජනතාවට සහන දෙන්න දේශබන්දු තීරණය කරයි පොලිස් මහජන සහන දිනය නැවත ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තීරණය කර ඇත. කොවිඩ් වසංගතය හේතුවෙන් පොලිස් මහජන සහන