6 months ago Tags #ceylonwire ලොක්කන්ට ලබාදුන් වාහන බදු සහන නිසා අවුරුදු 2කදී රු.බිලියන 14.3ක මුදලක් රජයට අහිමිවෙලා වෛද්‍යවරුන්, හමුදා නිලධාරීන්, මහ බැංකු නිලධාරීන්, මුදල් අමාත්‍යාංශය සහ බදු නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයන්ට ලබාදී ඇති මෝටර් රථ බලපත්‍රවලින් ශ්‍රී
6 months ago Tags #ceylonwire වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාහන 288ක් කැලේ ගිහිං වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එහි වාහන කළමනාකරණයේ සැළකිය යුතු අඩුපාඩුවක් සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව ඇති අතර, දෙපාර්තමේන්තුවේ සිදුකළ නවතම විගණන වාර්තාව මඟින්
6 months ago Tags #ceylonwire අතුරුදන් රජයේ වාහන 5000ක් ගැන පරීක්ෂණයක් ඇරැඹේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් රජයට අයත්, එහෙත් අතුරුදන් වූ වාහන සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. එලෙස අතුරුදන්ව ඇති මුළු
7 months ago Tags #ceylonwire වාහන ආනයනය කරනවා නම් අපිට ඩොලර් දෙන්න පුළුවන් – මහ බැංකු අධිපති කියයි (වීඩියෝ) වාහන ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කිරීමට රජය තීරණය කරන්නේ නම් ඒ සඳහා විදෙස් සංචිත කළමනාකරණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට
7 months ago Tags #ceylonwire අමාත්‍යංශවල වාහන ජනාධිපති උපදේශකයන්ට දෙන්න කියලා ජනාධිපති ලේකම් නියෝග කරලා! අමාත්‍යාංශවලට අයත් වාහන ජනාධිපති උපදේශකයන්ට පැවරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන්ට උපදෙස් දෙන බව
7 months ago Tags #ceylonwire අදියර 04ක් යටත් වාහන ගෙන්නන්න රජයේ අවධානය වාහන ආනයනකරුවන් සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව අදියර හතරක් යටතේ වාහන ආනයනය නැවත ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව මුදල්
8 months ago Tags #ceylonwire සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 679කට වෙච්ච දෙයක් නෑ සෞඛ්‍ය අමාත්‍යාංශය සතු විවිධ වාහන 679ක් ප්‍රමාණවත් කිසිදු තොරතුරක් සොයාගත නොහැකි පරිදි අස්ථානගතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. ජාතික
8 months ago Tags #ceylonwire දවස් 03කදී අධිවේගයේ වාහන 366,000ක් ගිහින් – ආදායම රු.මිලියන 126යි අධිවේගී මාර්ගවලින් අප්‍රේල් 10, 11 සහ 12 යන දිනවල දී රුපියල් මිලියන 126ක ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය
8 months ago Tags #ceylonwire හිටපු ජනාධිපතිවරු 03ක් පාවිච්චි කරපු වාහනවලට රු.කෝටි 200ක පොලු තියලා හිටපු ජනාධිපතිවරුන් විසින් මෙතෙක් කල් භාවිත කළ අධි සුඛෝපභෝගී වාහන හැටකට අධික සංඛ්‍යාවකින් රුපියක් කෝටි 200කට වැඩි කුලී මුදලක් පැහැරහැර
8 months ago Tags #ceylonwire විශේෂ අවසරයක් මත වාහන 1000ක් ආනයනය කරන්න රජය අවසර දෙයි සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා පමණක් වාහන 1000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. සංචාරක ව්‍යාපාරයේ භාවිත වන වාහනවල තත්ත්වය සතුටුදායක