6 months ago Tags #ceylonwire විජේදාස ගේම අත්නොහරී – අධිකරණ නිලධාරීන් පාර්ලිමේන්තු කැඳවන්නැයි කථානායකගෙන් ඉල්ලයි අධිකරණ සේවා සංගමයේ නිලධාරීන් වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැඳවන ලෙස අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ කථානායකවරයාගෙන් නිල වශයෙන් ඉල්ලා තිබේ. අධිකරණ
7 months ago Tags #ceylonwire ඩයනාට දීපු වැටුප්, වරප්‍රසාද ආපහු අයකරගන්න පුළුවන් උසාවි නියෝගයකින් විතරයි! ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ මන්ත්‍රී ධුරය අහෝසි කෙරුණද ඇය මන්ත්‍රීවරියක ලෙස ගත් තීරණ කිසිවක් අහෝසි නොවන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති. මේ
8 months ago Tags #ceylonwire ජනතාවට දුන් කිසිදු සහනාධාරයක් අපි කපන්නේ නැහැ – අනුර කියයි ජනතාවට ලබාදෙන කිසිදු සහනාධාරයක් තම අනාගත පාලනයක් යටතේ අත්හිටුවීමට පියවර නොගෙන වරප්‍රසාද නොලත් සමාජ කණ්ඩායම්වල ජීවනෝපාය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය විධිමත්
9 months ago Tags #ceylonwire පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා මන්ත්‍රීලා අධිකරණයට බාධා කරනවා – ශ්‍රී ලංකා නීතිඥ සංගමය මත්පැන් බලපත්‍ර නිකුත්කිරීම අභියෝගයට ලක්කිරීම සඳහා පුරවැසියකු විසින් මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලය ඉල්ලා සිටීම හෙළාදකිමින් ඇතැම් මන්ත්‍රීවරුන් විසින්
11 months ago Tags #ceylonwire අලුත් ඔන්ලයින් පනතින් වැඩගන්න පොහොට්ටුවේ මන්ත්‍රීලා ලැස්ති වෙති තම කටයුතු පිළිබඳව අසත්‍ය ප්රවෘත්ති පළකරන පුද්ගලයන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමට හැකිද යන්න පිළිබඳව කථානායකවරයා සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී
1 year ago Tags #ceylonwire අලුත් පනත සම්මත උණාම පාර්ලිමේන්තුවට නොගැලපෙන අය එළවන්න පුළුවන්ලු යෝජිත පාර්ලිමේන්තු ප්‍රමිති පනත් කෙටුම්පත සම්මත වූ පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වීමට නුසුදුසු පුද්ගලයන් ඉවත් කළ හැකි බව අධිකරණ ඇමැති විජයදාස
1 year ago Tags #ceylonwire පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා කරන ප්‍රකාශ අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසන්නේ, දැනට පවතින නඩු සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීම සහ පාර්ලිමේන්තු වරප්‍රසාද ආවරණය කරමින් විනිසුරුවරුන් සම්බන්ධයෙන් අදහස්