1 year ago Tags #ceylonwire ලෝක කුසලානයෙන් පසු සිය රට ගිය ඇෆ්ගන් කණ්ඩායමට තලේබාන්ලා දුන් දේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී බලාපොරොත්තු වූවාට වඩා සාර්ථකව නිමකර සිය මව්බිමට පැමිණි අවස්ථාවේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරට ක්‍රීඩාලෝලීන්ගෙන් ඉහළ පිළිගැනීමක්
1 year ago Tags #ceylonwire 2025 ICC චැම්පියන්ස් කුසලානයෙනුත් ශ්‍රී ලංකාව ඉවතට විසිවෙයි ICC ය විසින් පැනවූ තහනමින් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට තවත් විශාල පහරක් එල්ලවී ඇත. එනම්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් නඩු කියද්දී පැරදුණු සතුටින් කණ්ඩායම ලංකාවට එයි ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදී අතිශය දුර්වල ක්‍රීඩා විලාශයක් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියේ ය. ශ්‍රී
1 year ago Tags #ceylonwire T20 වර්ල් කප් ටීම් එක තේරුවේ ‘බෝර්න් අගේන්’ කල්ලියද? – වාර්තාව පාර්ලිමේන්තුවේ ඕස්ට්‍රේලියාවේ පැවති ඉකුත් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තේරීමේදී ‘බෝර්න් අගේන්’ ආගමික නිකායේ බලපෑමක්
1 year ago Tags #ceylonwire දිල්ලියේ වායු දූෂණය – ශ්‍රී ලංකා-බංග්ලාදේශ අද තරගය පැවැත්වීම අවිනිශ්චිතයි ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අද (06) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය පිළිබඳ අවිනිශ්චිතතාවක් මතුව තිබේ. ඊට හේතුවී
1 year ago Tags #ceylonwire ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා ඉල්ලා අස්වේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා ඉල්ලා අස්වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ
1 year ago Tags #ceylonwire සංගක්කාර සමකළ ක්වින්ටන් ඩි කොක් එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරග ඉතිහාසයේ තරගාවලියක වැඩිම ශතක ලබාගත් පිතිකරුවන් අතර තුන්වැනි තැනට පත්වීමට දකුණු අප්රිකාවෙි ක්වින්ටන් ඩි කොක් සමත් විය.
1 year ago Tags #ceylonwire ලෝක කුසලාන තරඟවලදී ගිනිකෙළි තහනම් – ඉන්දියාව තීරණය කරයි දිල්ලි සහ මුම්බායි හි පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලාන 2023 තරග අතරතුර ගිනිකෙළි සංදර්ශන නොපැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර
1 year ago Tags #ceylonwire ලංකාව පාරද උණේ ඇෆ්ගන්ලව සතුටු කරන්න ඕනෙ නිසාද? එක්දින ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු දැඩි අවදානමකට ඇද දමමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇෆ්ගනිස්තානය හමුවේ කඩුලු 07කින් ඊයේ
1 year ago Tags #ceylonwire හෙට තරගයට කුසල් වෙනුවට දිමුත් කැඳවයි එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග හෙට පැවැත්වෙන තරගයේදී ආරම්භක පිතිකරු ලෙස දිමුත් කරුණාරත්න ක්‍රීඩා කිරීම කෙරෙහි තේරීම් කමිටුවේ අවධානය