6 months ago Tags #ceylonwire රටේ සියලුම මුදල් හුවමාරු මධ්‍යස්ථානවලට මහ බැංකුවේ ලියාපදිංචිය අනිවාර්ය කරයි ජූනි 3 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන සියලුම ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි
7 months ago Tags #ceylonwire ලංකාවේ නොවන කෙනෙකුට පක්ෂයක් ලියාපදිංචි කරන්න නීතියෙන් තහනමක් නැහැ – හිටපු මැකො මෙරට පුරවැසියන් නොවන පුද්ගලයන්ට දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට නීතිමය බාධාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. “ශ්‍රී
9 months ago Tags #ceylonwire ජනාධිපතිවරණයට ඡන්දේ දාන්න අලුත් ඡන්දදායකයෝ ලක්ෂ 10ක් මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා නව ඡන්දදායකයන් ලක්ෂ 10ක් පමණ ලියාපදිංචි වී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. එම කොමිසමේ අධ්යක්ෂ
9 months ago Tags #ceylonwire ලියාපදිංචි නොවූ ආගමික මධ්‍යස්ථාන වැටළීමට පොලිසියට උපදෙස් සමාජය හානිකර ක්‍රියාකාරකම් නැවැත්වීම සඳහා ලියාපදිංචි නොවූ ආගමික මධ්‍යස්ථාන වැටළීමට පියවර ගන්නා බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර
11 months ago Tags #ceylonwire හොරට වැට් අයකරන ආයතන වැටළීම ඇරඹේ වැට් බද්ද සඳහා ලියාපදිංචි නොවී ගනුදෙනුකරුවන්ගෙන් වැට් අය කරන ව්‍යාපාර වැටළීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ
11 months ago Tags #CCTV_කැමරා_වැඩසටහන ලඟදි වාහනයක් ගත්තනම් මේක කියවන්න අලුතින් මිලදී ගන්නා වාහන ලියාපදිංචි නොකර භාවිත කරන්නන්ට එරෙහිව දඩ නියම කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. වාහනය මිලදී
11 months ago Tags #ceylonwire ගිය අවුරුද්දේ බදු ලියාපදිංචිය ලක්ෂ 10 පැනලා 2023 අවසන් වන විට ස්වේච්ඡා සහ වෙනත් ලියාපදිංචි කිරීම් හරහා මිලියන 1කට අධික බදු ලියාපදිංචි කිරීම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිරීක්ෂණය
12 months ago Tags #ceylonwire මොබයිල් ෆෝන් ගන්න කලින් IMEI අංකය චෙක්කර ගන්නැයි ඉල්ලීමක් ජංගම දුරකථන මිලදී ගැනීමට අපේක්ෂා කරන මහජනතාවට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
1 year ago Tags #ceylonwire යාපනය කුඩත්තනෙයි වෙරළට අබිරහස් බෝට්ටුවක් ගොඩගසයි යාපනයේ වඩමාරච්චි කුඩත්තනෙයි මුහුදු වෙරළට ඊයේ (10) සාමාන්‍යයෙන් ධීවරයන් භාවිත නොකරන හැඩයක බෝට්ටුවක් ගොඩගසා ඇත. මුහුදු වෙරළට මදක් ඈතට පාවී
1 year ago Tags #ceylonwire පිටරට නඩු තීන්දු මෙරටදී ක්‍රියාත්මක කිරීමට නව පනතක් වෙනත් රටවල අධිකරණ මගින් ලබාදෙන තීන්දු ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කර බලාත්මක කිරීමට හැකිවන පරිදි සකස්කර ඇති නව “විදේශීය තීන්දු