1 year ago Tags #ceylonwire පුංචි ඡන්දය ගැන මේ සතියේ තීරණයක් පළාත් පාලන මැතිවරණයට අදාළ නාමයෝජනා ලැයිස්තුව අවලංගු කිරීම සම්බන්ධයෙන් ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවේදී තීරණයක් ගැනීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බව වාර්තා වේ.