5 months ago Tags #ceylonwire ලයිට් බිල ගැන හිතෙන දේවල් අද BMICH එකට විත් කියන්න ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාචික මහජන අදහස් විමසීමක් අද කැඳවා තිබේ. ලංකා විදුලිබල
6 months ago Tags #ceylonwire ඡන්දෙට සූදානම් වෙන්නැයි මැකෝ පොලිසියට,මුද්‍රණාලයට,ලංවිමට,ලංගමට සහ වතුරට දැනුම්දෙයි මැතිවරණයක් කැඳවීමට නියමිත හෙයින් ඒ සඳහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්රණාලාධිපතිනියටත් පොලිස්පතිවරයාටත් තවත් ආයතන කිහිපයකටත් දැනුම් දී
7 months ago Tags #ceylonwire ණය ගෙවාගන්න බැරුව ලංවිම තමන්ගේ සමාගමක රු.බිලියන 26ක කොටස් ණයකාරයටම විකුණයි ලංකා විදුලිබල මණ්ඩලය විසින් LTL Holdings (Pvt.) Ltd හි සිය කොටස් හිමිකාරීත්වයෙන් 28% ක ප්‍රමාණයක් West Coast Power (Pvt.) Ltd
7 months ago Tags #ceylonwire ජනතාවට විදුලි සැර වද්දා කංචනගේ ලංවිම මාස 03කදී රු.බිලියන 88ක් ලාභ ලබයි ලංකා විදුලිබල මණ්ඩලය 2024 මාර්තු 31 න් අවසන් වන වසරේ පළමු කාර්තුවේදී රු. බිලියන 88.3ක දැවැන්ත ලාභයක් ලබා ඇත. ඒ
8 months ago Tags #ceylonwire ලංවිම කෑලි කඩන නව විදුලි පනතට කැබිනට් අනුමැතිය විදුලිබල ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතේ සංශෝධිත පිටපතට කැබිනට් මණ්ඩලය අද (08) අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව, නව විදුලිබල පනත් කෙටුම්පතේ
10 months ago Tags #ceylonwire සේවක සංඛ්‍යාව 18,000 දක්වා අඩු කිරීමට ලංවිම සූදානම් ලංකා විදුලිබල මණ්ඩලය සිය ශ්‍රම බලකාය 18,000 දක්වා අඩුකිරීමට සැලසුම් කර ඇති බව ලංවිම සාමාන්‍යාධිකාරී, ඉංජිනේරු නරේන්ද්‍ර ද සිල්වා පාර්ලිමේන්තු
11 months ago Tags #ceylonwire ළඟදී වැඩිකරපු ගාණෙන් සීයට 50ක් ලයිට් බිල අඩුකරන්න ලංවිම සූදානම් ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය ඔක්තෝබර් මාසයේදී ක්‍රියාත්මක කරන ලද විදුලි ගාස්තු වැඩි කිරීමෙන් පාරිභෝගිකයන්ට සහනයක් ලබාදෙමින් විදුලි ගාස්තු සැළකිව යුතු
11 months ago Tags #ceylonwire සේවාවලට බාධාකරන සේවකයන්ගේ වැඩ තහනම් කරන්න කංචන ලංවිමට උපදෙස් දෙයි සේවාවලට බාධා කරන හෝ ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයකුගේ වැඩ තහනම් කර
11 months ago Tags #ceylonwire ලංවිම සේවකයන්ට සමාජ මාධ්‍ය වාරණයක් ලංකා විදුලිබල මණ්ඩලීය සේවකයන් විසින් සමාජ ජාල වෙබ් අඩවි හා මෘදුකාංග පරිශීලනය කළ යුතු ආකාරය පිලිබදව සංශෝධනයක්චක්රලේඛයක් නිකුත් කර තිබේ.
11 months ago Tags #ceylonwire විදුලිබල මණ්ඩල සියලුම සේවකයන්ගේ නිවාඩු කැන්සල් ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු නැවත දැනුම්දෙනතුරු අවලංගු කර තිබේ. ජනාධිපතිවරයා විසින් විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට සමගාමීව