6 months ago Tags #ceylonwire අතුරුදන් රජයේ වාහන 5000ක් ගැන පරීක්ෂණයක් ඇරැඹේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් රජයට අයත්, එහෙත් අතුරුදන් වූ වාහන සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. එලෙස අතුරුදන්ව ඇති මුළු
6 months ago Tags #ceylonwire රේගුවට වංගු ගසා ගෙන්නූ රු.කෝටි සියයක අති සුපිරි වාහන 06ක් ගැන උසාවියෙන් තීන්දුවක් රේගු බදු නොගෙවා ශ්‍රී ලංකාවට ගෙන්වා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කොට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට පසුව එහි දත්ත මකාදමා
9 months ago Tags #ceylonwire තානාපති වාහන මුවාවෙන් ලියාපදිංචිය සිදුකළ තවත් මහාපරිමාණ RMV වංචාවක් හෙළිවේ මෙරටට වාහන ආනයනය තහනම් කර තිබියදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුකෙරුණු දැවැන්ත වංචාවක් ජාතික විගණන කාර්යාලය අනාවරණ කරගෙන තිබේ. නීතිවිරෝධී
10 months ago Tags #ceylonwire ලබන සඳුදා සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ලබාගන්න දිනය, වේලාව වෙන්කර ගැනීම අනිවාර්යයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මාර්තු 4 වැනිදා සිට සේවා ලබාගැනීම සදහා දිනයන් හා වේලාවන් වෙන්කරවා ගැනීම අනිවාර්ය බව මෝටර්
10 months ago Tags #ceylonwire පෙට්‍රල් ඩීසල් ත්රීවිලර් විදුලියට හරවන වැඩේ පටන්ගනී ශ්‍රී ලංකාව තුළ දැනට ත්‍රිරෝද රථ 1,184,423ක් ලියාපදිංචි වී ඇති අතර, ප්‍රවාහන අමාත්‍යාංශය විසින් විද්‍යුත් වාහන ලියාපදිංචි කිරීම සහ භාවිතය
10 months ago Tags #ceylonwire මහා වංචාවක් : රේගුවට හොරෙන් වාහන 400ක් ලියාපදිංචි කරලා – වංචාව රු.බිලියන 05ක් රජයට සැළකිව යුතු මූල්‍ය අලාභයක් සිදු කරමින් රේගුව මගහැර වාහන 400කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි කළ බව කියන මෝටර් රථ ප්‍රවාහන
10 months ago Tags #ceylonwire රේගුවට හොරෙන් ගෙනාපු වාහන 200ක් RMV එකේ දත්ත වෙනස්කර ලියාපදිංචි කරලා – ත්රීවිලර් කියලා මිනි කූපර් රෙජිස්ටර් කරලා රේගුවට රහසේ ආනයනය කළ ‘සුඛෝපභෝගී වාහන’ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත මකා දමා සාමාන්‍ය මෝටර් රථ ලෙස ලියාපදිංචි කළ බවට
11 months ago Tags #CCTV_කැමරා_වැඩසටහන ලඟදි වාහනයක් ගත්තනම් මේක කියවන්න අලුතින් මිලදී ගන්නා වාහන ලියාපදිංචි නොකර භාවිත කරන්නන්ට එරෙහිව දඩ නියම කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. වාහනය මිලදී
12 months ago Tags #ceylonwire පොලිස් OICලා 07කගේ සීල් එක්ක හොර ලයිෂන් හදන පොරක් RMV එක කිට්ටුවෙන් අල්ලයි පොලිස් ස්ථානාධිපතිවරුන් 07 දෙනකුගේ ව්‍යාජ නිල මුද්‍රා තබාගෙන සිටි නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය
1 year ago Tags #ceylonwire ඩ්‍රයිවින් ලයිෂන් ලක්ෂ 09ක් පෝලිමේ – අවුල ලිහන්න මාස 06ක් යනවලු මුද්‍රණ ගැටළු හේතුවෙන් ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර ඉදිරි මාස 06 තුළ නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.