1 week ago Tags # මියයයි පහේ පන්තියේ දරුවෙක් බැලුමක් සිරවී මියයයි නෙළුව, කිනියාවල, ධනවල ප්‍රදේශයේ පදිංචි එකොළොස් හැවිරිදි පාසල් දරුවකු බැලුම් බෝලයක් සිරවීමෙන් මියගොස් ඇති බැව් නෙළුව පොලිසිය පවසයි. පෙරේදා (19)
1 month ago Tags # මියයයි හෙට්ටිපොළ වෙඩි තැබීමකින් 9 හැවිරිදි දැරියක් මියයයි හෙට්ටිපොල, මගුලගම ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ වෙඩි වැදී රෝහල්ගත කළ නව හැවිරිදි දැරියක් මියගොස් ඇති බව පොලිසිය පවසයි. දැරිය සහ ඇගේ
2 months ago Tags # මියයයි කොල්ලුපිටියේ නවාතැන්පොළේ සිටි තවත් විදෙස් කතක් අබිරහස් ලෙස මියයයි-මරණවලට හේතුව විස දුමක්ද? කොල්ලුපිටිය, ආර්. ඒ. ද මෙල් මාවතේ පිහිටි නවාතැන්පොළකදී හදිසි අසනීපයක් හේතුවෙන් රෝහල්ගත කළ විදේශිකයන් තිදෙනෙකු අතර සිටි 27 හැවිරිදි ජර්මානු
2 months ago Tags # මියයයි බඹර ප්‍රහාරයකින් පාසල් සිසුවෙක් මියයයි පුස්සැල්ලාව ප්‍රදේශයේ බඹර ප්‍රහාරයකින් පාසල් සිසුවෙකු මියගොස් එකම පවුලේ සාමාජිකයන් හතරදෙනෙකු ඇතුළු හත්දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය වාර්තා කරයි.
2 months ago Tags # මියයයි තුර්කියේ හෝටලයක ගින්නකින් 66 දෙනෙක් මියයයි(වීඩියෝ) අඟහරුවාදා වයඹදිග තුර්කියේ ස්කී රිසෝට් හෝටලයක ඇති වූ ගින්නකින් දුසිම් ගණනක් මියගිය අතර, ගිනිදැල් සහ දුමෙන් බේරීමට නිවාඩු නිකේතනයට පැමිණි
3 months ago Tags # මියයයි පරමාණු බෝම්බයෙන් දිවි ගලවාගත් ෆුකාහෝරි අවුරුදු 93දී මියයයි 1945 නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවාගෙන අනතුරුව සාමය වෙනුවෙන් පෙනී සිටීමට තම ජීවිතය කැපකළ ෂිගෙමි ෆුකාහෝරි මියගොස් තිබේ. මියයන
4 months ago Tags # මියයයි ගුරුවරුන්ගේ පහරදීමෙන් මාස තුනකට පසු 16 හැවිරිදි සිසුවිය මියයයි ගුරුවරුන් දෙදෙනකු විසින් සිදුකළ බව කියන පහරදීමක් හේතුවෙන් මාස තුනකට අධික කාලයක් රෝහල්ගතව සිටි වෙන්නප්පුව ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක 10 වැනි
5 months ago Tags # මියයයි ටාසන් මියයයි ලොව පුරා රූපවාහිනී ඔස්සේ ටාසන් චරිතයට පණපෙවූ රොන් එලී වයස අවුරුදු 86 දී මියගිය බව ඔහුගේ පවුලේ අය බදාදා ප්‍රකාශ
6 months ago Tags # මියයයි හිටපු ඇමැති බාත්රූම් එකේ වැටී මියයයි එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධපුර
7 months ago Tags # මියයයි ශ්‍රී ලාංකික තරුණයෙක් කාම්බෝජයේදී උඩකින් වැටී මියයයි කාම්බෝජයේ රැකියාවක් කරමින් සිටි සිටි ශ්‍රී ලාංකික තරුණයකු අනතුරකින් මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, ලක්ෂපාන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තරුණයෙකි.