9 months ago Tags #ceylonwire ඉන්දීය මහමැතිවරණය සඳහා දින ප්‍රකාශයට පත්කෙරේ ඉන්දියාවේ අදියර හතකින් යුත් මහමැතිවරණය අප්‍රේල් 19 වැනිදා ආරම්භ වන අතර එහි ප්‍රතිඵල ජුනි 4 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. ඉන්දියාවේ
9 months ago Tags #ceylonwire මුලින්ම මහමැතිවරණයක් ඕනෑ – බැසිල් අවධාරණය කරයි (වීඩියෝ) ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයකට තමා වඩාත් කැමති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේය. News 1st
10 months ago Tags #ceylonwire හරි වෙලාවට ජනාධිපතිවරණය තියනවා – මහමැතිවරණය ලබන අවුරුද්දේ මුල – ජනපති යළි කියයි නියමිත කාලයේදී ජනාධිපතිවරණය සහ ලබන වසර මුලදී මහමැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා නැවත වතාවක් තහවුරු කර ඇති බව ජනාධිපති
11 months ago Tags #ceylonwire ෂකීබ් අල් හසන් පාර්ලිමේන්තුවට තේරී පත්වෙයි බංග්ලාදේශය මහ මැතිවරණයෙන් ක්‍රිකට් නායක ෂකීබ් අල් හසන් ජයග්‍රහණය කරමින් එරට පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ. අවාමි ලීග් පක්ෂයේන් මගුරා -01
12 months ago Tags #ceylonwire මහමැතිවරණයක් ආවොත් සජබ අගමැති අපේක්ෂක සජිත් හදිසි මහමැතිවරණයක් පැවැත්වුවහොත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ අගමැති අපේක්ෂකයා වනු ඇතැයි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් අද
1 year ago Tags #ceylonwire චන්ද්‍රිකා ලාන්සලා සමග රහසිගතව සාකච්ඡා කළේ මොනවාද ? පොදු සන්ධානයක් පිහිටුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්දිකා කුමාරතුංග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමග විශේෂ සාකච්ඡාවක නිරත වී ඇති බව වාර්තා වේ.
1 year ago Tags #ceylonwire එජාපය ප්රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා රනිල් බව තහවුරු කරයි එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සන්ධානයක ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වීමට නියමිත බවත්,
1 year ago Tags #ceylonwire ‘ටයිම් අවුට් ශකීබ්’ දේශපාලනයට එයි බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන් එළඹෙන ජනවාරි 07 වැනිදා පැවැත්වීමට නියමිත එරට මහමැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර ඇත. පාලක බංග්ලාදේශ