කාගෙවත් බලපෑම්වලට මම යටවෙන්නෙ නෑ, ගැහුවොත් ගහනවා, කුඩු නඩු කතාකරන ලෝයර්ලා කලබල වෙලා – ටිරාන්(වීඩියෝ)
වැඩබලන පොලිස්පතිවරයා පත්කිරීමේදී ජනාධිපතිවරයාව පීඩනයට පත්කළේ කුඩු නඩු කතාකරන නීතිඥවරු බවත්, කවුරු පහර දුන්නද තමන් එක් අඩියක්වත් පස්සට නොගන්නා බවත්,