7 months ago Tags #ceylonwire අනුරලා හඳුන්නෙත්තිලා එපා කිව්වට මිනිස්සු රටට සල්ලි එවනවා – මනූෂ රටේ 75 අවුරුද්දක සාපය ගැන කයිවාරුකාරයන් කොතරම් කතා ගෙතුවද කුඩාම තැනේ සිට රටේ ජනාධිපතිවරයා වීම දක්වා පුරවැසියන්ට ඉහළට ඒමේ අවකාශ
7 months ago Tags #ceylonwire ප්රතිලාභ රැසක් රැගෙන ‘ජයගමු ශ්‍රී ලංකා’ අද නුවරඑළියට නව ලෝකයට ශක්තිමත්ව මුහුණදීම සඳහා, සවිබල ගැන්වූ අනාගත පරපුරක් හැදීම අපේක්ෂා කරගත් ‘ජයගමු ශ්‍රී ලංකා’ ජනතා ජංගම සේවයේ නුවරඑළිය දිස්ත්‍රික්
7 months ago Tags #ceylonwire 40,000ක් ඊශ්‍රායලයට යවන්න මනූෂ ලෑස්ති වෙයි ශ්‍රී ලංකාව නොබැඳි රටක් බැවින් වෙනත් රටවල දේශපාලනයට බලපෑම් කිරීමේ හැකියාවක් ශ්‍රී ලංකාවට නොමැති බව කම්කරු හා විදේශ රැකියා ඇමැති
7 months ago Tags #ceylonwire යාලුවන්ගෙන් ඇඳුම් ඉල්ලගෙන අඳිනවා වගේ රටවල් හදන්න බෑ – මනූෂ රටේ ආර්ථික අභියෝගය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් භාරගත්තේ දේශපාලන අභියෝගයක් ලෙස නොවන බවත්, ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව භාරගත්තේ රට
8 months ago Tags #ceylonwire ලබන අවුරුද්දේ ආයෙත් කම්කරුවා විකුණන්න ඉඩ හම්බවෙන්නේ නැති නිසා ජෙප්පො කලබල වෙලා – මනූශ “ශ්‍රමිකයාගේ ජීවන ප්රශ්නය විසඳන අරගලයට සැබෑ අරගලයෙන් පිළිතුරු දුන් සැබෑ නායක රනිල් සමග රට දියුණු කරන ගමනේ අලුත් වෙඩිමුරය තබනවා.
8 months ago Tags #ceylonwire ජනතාව ඉල්ලපු සිස්ටම් චේන්ජ් එක අපි කළා – මනූෂ ජනතාව පාරට බැස කෑගසා ඉල්ලා සිටි ‘සිස්ටම් චේන්ජ් එක’ ක්රමයේ වෙනස, අමාත්‍යාංශයක් ලෙස කර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය
8 months ago Tags #ceylonwire අලුත් අවුරුද්දේ 125ක් ඊශ්‍රායලයට ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් අංශයේ රැකියා සඳහා පිටත්ව යන පළමු කණ්ඩායමට අයත් රැකියාලාභීන් 125 දෙනෙකු හට ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම කම්කරු
8 months ago Tags #ceylonwire IMF ගිවිසුම නීතියක් කරනවා – ජනපති කූඹිච්චංකුලමේදී කියයි නවීන කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ බලශක්ති ක්ෂේත්රයේ පරිවර්තනීය වෙනසක් සමඟ 2048 වන විට සමෘද්ධිමත් ශ්‍රි ලංකාවක් ගොඩනැගීමේ ගමනට රජය මේ
9 months ago Tags #ceylonwire ‘ජයගමු ශ්‍රී ලංකා’ මේ සතියේ ගම්පහට එයි විදේශ රැකියා පිළිබඳ විශ්වසනීය තොරතුරු ලබාදීම,විගමණික සේවක සේවිකාවන් ඇගයීම ඇතුළු කරුණු ගණනාවක් ඉලක්කර කරගත් ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහනේ මීළඟ අදියර
9 months ago Tags #ceylonwire උද්ධමනය අඩු වී, සංචිත වැඩි වෙද්දි ඡන්දෙ එනවා කියන්නේ මෝඩ කුහකයෝ – මනූෂ වැටී තිබුන රට ගොඩ ගැනීම සදහා ජනාධිපතිතුමා සමග එක්ව “මරාගෙන මැරෙන” මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බවත්, අද වන විට එම මෙහෙයුම