පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන්ට නීතිය සහ සොබාදහම ඉදිරියේ සත්‍යය හෙළිදරව් කරන්නට සිදුවන බව හරීන් සහ මනූෂ කියති
පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන්ට නීතිය ඉදිරියේදීත්,සොබාදහම ඉදිරියේදීත් ඒකාන්තවම සත්‍යය හෙළිදරව් කරන්නට සිදුවනු ඇති බව හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර යන ඇමැතිවරු