2 months ago Tags #ceylonwire මන්නාරම මහාධිකරණ විනිසුරුට මඩ පෝස්ටර් ගැසුවැයි තවත් දෙන්නෙක් අල්ලයි මන්නාරම මහාධිකරණ විනිසුරුවරයා ඉලක්ක කර ගනිමින් අපහාසාත්මක පෝස්ටර් ඇලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසයේ
3 months ago Tags #ceylonwire උසාවි නියෝගයෙන් වහපු විල්පත්තුව මැද්දෙන් ඡන්දෙ දාන්න බස් ගෙනියන්න දේශපාලකයෝ පිරිසක් දත මදිති ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දී ඇති නියෝගයක් මත වසාදමා ඇති විල්පත්තුව වන මැදින් ඇති මාර්ගය, ඉහළ බලපෑම් මත බලෙන් විවෘත කර, පුත්තලමේ
4 months ago Tags #ceylonwire සජිත්ට සපෝට් කිව්වා විතරයි බදියුදීන්ගේ රු.කෝටි 20ක සංවර්ධන ව්‍යාපෘති ජනපති නවත්තලා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් දිස්ත්‍රික්ක 6ක ආරම්භ කර ඇති රුපියල් කෝටි 20 කට වඩා වැඩි
4 months ago Tags #ceylonwire පේරාදෙණියේ දොස්තර කෙනෙක් මන්නාරම දිසා රෝහලේ ගැබිණි වාට්ටුවට අනවසරයෙන් රිංගලා ගැබිණියන් චෙක්කරලා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු මන්නාරම දිසා රෝහලේ ගැබිණි වාට්ටුවට අනවසරයෙන් ඇතුළු වී එහි සිටි මවුවරුන් පරීක්ෂා කර බැලීමේ
5 months ago Tags #Adani_Green_Energy අදානිගේ සුළංබල ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම් වාර්තා අවසන් අදියරේ සීමාසහිත Adani Green Energy සමාගමේ සුළං බල ව්‍යාපෘතිය සඳහා වන පාරිසරික බලපෑම් තක්සේරුව පිළිබඳ අවසන් වාර්තා කඩිනමින් ලබාදෙන බවට මධ්‍යම
5 months ago Tags #ceylonwire හමුදා ලුතිනන් යාළුවොත් එක්ක මන්නාරමේ LTTE වස්තුව හොයලා යුද හමුදා ලුතිනන්වරයකු සහ තවත් පුද්ගලයින් තුන්දෙනෙකු මන්නාරම තල්පාඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පිරිස යුද සමයේ වල දමා තිබු
5 months ago Tags #Adani_Green_Energy අදානිගේ සුළං බලාගාර ව්‍යපෘතියේ ශක්‍යතා අධ්‍යයනය තවමත් අවසන් නැහැ මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල සුළං බලාගාර සංවර්ධනය කිරීමේ අදානි ව්‍යාපෘතියේ පාරිසරික වාර්තා සහ ශක්‍යතා අධ්‍යයනය තවමත් සිදුවෙමින් පවතින බව විදුලිබල
5 months ago Tags #ceylonwire විල්පත්තුවේ වහලා දාපු පාරක ලංගම බස් අරන් යන්න පුත්තලමේ සෙට් එකක් ලෑස්තියිලු මහින්ද රාජපක්ෂ පාලන සමයේදී අනවසරයෙන් ඉදිකරන ලදැයි කියන මාර්ගයක් යළි විවෘත කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ජූලි 07 වැනිදා
6 months ago Tags #ceylonwire මන්නාරම-පුනරින් සුළං බලාගාර හදන ව්‍යාපෘති අදානිට ලබාදීම ප්‍රතික්ෂේප වෙයි අවම පිරිවැය සහ තාක්ෂණික අනුකූලතාව තක්සේරු කිරීම ප්‍රමාණවත් නොවන බැවින්, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මන්නාරම සහ පුනරින්
6 months ago Tags #ceylonwire ඉන්දු-ලංකා ‘කරන්ට් වයර්’ එකට ලබන මාසයේ කැබිනට් අනුමැතිය ඉන්දු-ලංකා විදුලි ජාල සම්බන්ධතා ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුම ජූලි මාසයේදී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කිරීමට ඉඩ ඇති බව වාර්තා