4 months ago Tags #ceylonwire ඩයනා කුමරිය ඕස්ට්‍රේලියාවේ යළි උපදී ! බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරියගේ පුනරුත්පත්තිය බව පවසන පිරිමි දරුවකු පිළිබඳ පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ. එම දරුවා ඩයනා කුමරියගේ පුතුන් දෙදෙනා වන
7 months ago Tags #ceylonwire අස්සයෙක් නිසා ඈන් කුමරිය රෝහලේ බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය Gloucestershire හි ඇගේ වතුයායේදී සුළු තුවාල සහ කම්පනයකට ලක්වීමෙන් පසු රෝහල්ගත කර ඇති බව බකිංහැම් මාලිගය පවසයි.
7 months ago Tags #ceylonwire බ්‍රිතාන්‍යයේ කොටි තහනම ඉවත්කරවා ගන්න ‘ඊළාම් රජය’ දැරූ උත්සාහය පරාජය වෙයි ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස බ්‍රිතාන්‍යයේ එල්ටීටීඊයට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස TGTE (දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජය) විසින් කරන ලද අභියාචනය
8 months ago Tags #ceylonwire ලාංකික පශුවෛද්‍ය බ්‍රින් බ්‍රිතාන්‍යයේ ‘හොඳම කෝකියා’ වෙයි බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලාංකික, පශු ශල්‍ය වෛද්‍ය බ්‍රින් පිරතාපන්, රූපවාහිනී විශාලතම ඉවුම් පිහුම් තරඟාවලියේ 20 වැනි මාලාව අවසානයේ ජයග්‍රහණය කරමින්,
10 months ago Tags #ceylonwire වේල්සයේ කුමරිය සමාව ඉල්ලයි බ්‍රිතාන්‍යයේ රජ පවුල සම්බන්ධයෙන් මේ වනවිට ලොව පුරා දැඩි කතාබහක් හටගෙන තිබේ. ඊට හේතුව වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරුගේ
11 months ago Tags #ceylonwire අවුරුදු 15දී ISIS ත්රස්තයන්ට එක්වීමට සිරියාවට පළාගිය ෂමීමා බෙගම්ට නැවත පුරවැසිකම දෙන්න බ්‍රිතාන්‍යය බෑ කියයි ඉස්ලාමීය රාජ්‍ය (ISIS) ත්‍රස්ත ජාලයට සම්බන්ධ වීම සඳහා 15 හැවිරිදි පාසල් සිසුවියක්ව සිටියදී එක්සත් රාජධානියෙන් පළාගිය, ලන්ඩනයේ උපන්, බංග්ලාදේශ සම්භවයක්
11 months ago Tags #ceylonwire චාල්ස් රජුට පිළිකාවක් චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බ්‍රිතාන්‍යයේ බකිංහැම් මාලිගය අනාවරණය කරයි. “රජුගේ මෑතකාලීන පුරස්ථි ග්‍රන්ථිය විශාලවීම සම්බන්ධයෙන් සිදුකෙරුණු රෝහල් ක්‍රියා
1 year ago Tags #ceylonwire වරාය නගර ප්‍රචාරණය වෙනුවෙන් කැමරන්ට ගෙව්වේ චීනය ද ? ශ්‍රී ලංකාවේ වරාය නගර සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් වෙත චීනය විසින් මුදල් ගෙවා තිබේද
1 year ago Tags #ceylonwire චාල්ස් රජ්ජුරුවෝ සුද්දන්ට සිගරට් බීම තහනම් කරයි! (වීඩියෝ) 2009 වර්ෂයෙන් පසු උපන් , මේ වන විට වයස 14ක් වන සහ ඊට අඩු වයස්වල පසුවන මෙන්ම මින් ඉදිරියට උපත
1 year ago Tags #ceylonwire චීනය බ්‍රිතාන්‍යය නිලධාරීන් බාගැනීමේ උත්සාහයක චීනය රහස් දැනගැනීම වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ ඉහළ නිලධාරීන් ඉලක්ක කරමින් සිටින බවට බ්‍රිතාන්‍යය රජය චෝදනා කරයි. බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ බුද්ධි හා ආරක්ෂක