5 months ago Tags #ceylonwire පොහොට්ටුවෙන් රනිල්ට ඡන්ද 11යි පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවට විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11ක් පමණක් බව වාර්තා වේ. ඉදිරි
5 months ago Tags #news ජනාධිපතිවරණය – ධම්මික පෙරේරා ගැන සාකච්ඡා කරන්න පොහොට්ටුව ලබන සඳුදා රැස්වෙනවලු ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ අපේක්ෂකත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක කමිටුව ලබන සඳුදා රැස්වන බව රුසියාවේ හිටපු
5 months ago Tags #ceylonwire පොහොට්ටුවේ මැති ඇමැති 30කගේ සහාය රනිල්ට – මහින්දට දැනුම්දෙයි ජනාධිපතිවරණයේදී තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට තීරණය කර ඇතැයි කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 30 දෙනෙක් ශ්‍රී ලංකා
5 months ago Tags #ceylonwire ජනාධිපති අපේක්ෂකකම පිටට දෙනව නම් අගමැතිකම පොහොට්ටුවට ඕනෑ – නාමල් ජනාධිපති අපේක්ෂක ධූරය පිටස්තර පුද්ගලයකුට ලබාදෙන්නේ නම්, අගමැතිධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අවශ්‍ය බව එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ
5 months ago Tags #ceylonwire පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා එළියට දාන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පස්සෙලු ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු තම ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. අද පැවති ශ්‍රී ලංකා පොදුජන
5 months ago Tags #ceylonwire රනිල් එජාපයෙන් අස්වී පොහොට්ටුවට ආවොත් ජනාධිපති අපේක්ෂකකම දෙනවා – සාගර ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා අස්වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වන්නේ නම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඔහුව
6 months ago Tags #ceylonwire ව්‍යවස්ථාව වෙනස් කරමින් පක්ෂය හැර යන අයගේ මන්ත්‍රී ධූර අහෝසි කරන්න පොහොට්ටුව තීරණය කරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා තේරී පත්වන සෑම මන්ත්‍රීවරයකුම, එම පක්ෂය හැරයන්නේ නම්, එම තැනැත්තාගේ මන්ත්‍රීධුර අහෝසි වන ලෙසට පක්ෂ
6 months ago Tags #ceylonwire මහින්ද ‘එපා’ කිව්වත් පොහොට්ටුවෝ විදුලි පනත් කෙටුම්පතට අත් ඔසවති ‘ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත’ දෙවැනි වර කියවීම අද (06) සවස පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 44 කින් සම්මත විය. පනත් කෙටුම්පතට
6 months ago Tags #ceylonwire පොහොට්ටුවේ ඉරණම අද පාර්ලිමේන්තුවේදී තීරණය වෙයි – මහින්ද කියපු දේ අහනවාද? නැද්ද? විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත අතර පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එහිදී උභතෝකෝටිකයකට මුහුණදෙනු
7 months ago Tags #ceylonwire “ඉස්සෙල්ලා රනිල් කියන්න – ඊට පස්සේ අපි කියන්නම්” – මහින්ද කියයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වකීය ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශ කිරීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සිය ජනාධිපති අපේක්ෂකයා නම් කරන බව