5 months ago Tags #ceylonwire මැතිවරණ කොමිසමට උඩින් ගිහින් ඡන්දේ කාලේ ගේම් ගහන්න ආණ්ඩුකාරයෝ නීතිපති පිහිට පතති පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා හිටපු පළාත් පාලන නියෝජිතයන් පත්කිරීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ඉල්ලා සිටි බව පළාත්
5 months ago Tags #ceylonwire මැතිවරණ නීති කඩකරමින් ආණ්ඩුකාරවරුන් කළ පත්වීම අත්හිටුවලා පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබියදී ඇතැම් පළාත් ආණ්ඩුකාරවරුන් විසින් සිදු කරන ලද සියලුම පත්වීම් අත්හිටුවා ඇති
5 months ago Tags #ceylonwire දකුණේ ආණ්ඩුකාරයා නීතිවිරෝධී පත්වීම් හකුළාගනී පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු අධීක්ෂණයට හිටපු පළාත් පාලන නියෝජිතයින්ට දුන් පත්වීම් අවලංගු කළ බව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා මැතිවරණ කොමිසමට
7 months ago Tags #ceylonwire නීතිපති උසාවියේදී මැතිවරණ කොමිසමට දෙහි කපයි පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමට මැතිවරණ කොමිසම ඍජුවම වගකිය යුතු බව පෙන්වාදුන් නීතිපතිවරයා පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්
8 months ago Tags #ceylonwire ඡන්ද ප්‍රමාදයට එරෙහිව මැකෝ පාරට බහී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ප්‍රමාද කිරීමට එරෙහිව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සිය නිවස ඉදිරිපිට බැනර් ප්‍රදර්ශනය කරමින් සිය
8 months ago Tags #ceylonwire පුංචි ඡන්දය ගැන මැතිවරණ කොමිසම ගත් තීරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි – නීතිපති අධිකරණයට කියයි මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන මැතිවරණයට අදාළ සියලු තීරණ ගෙන ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ පළාත් පාලන මැතිවරණ ආඥාපනතට පටහැනිව බව
10 months ago Tags #ceylonwire පළාත් සභා සහ පළාත් පාලන ඡන්ද කාලෙකට නැතිවෙයි වගේ – අලුත් නීති හදලා පාර්ලිමේන්තුවටත් දාන්න රජය තීරණය කරයි පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය අරමුදල් රජයේ පවත්නා සීමිත මූල්‍ය අවකාශය තුළ, 2025 වසර සඳහා
11 months ago Tags #ceylonwire ලාල්කාන්ත CIDයට(වීඩියෝ) ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ වෘත්තීය සමිති නායක කේ.ඩී. ලාල් කාන්ත අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවා
1 year ago Tags #ceylonwire පුංචි ඡන්දෙට නම් දුන්නු රාජ්‍ය සේවකයන්ට ආයෙත් පරණ කන්තෝරුවට යන්න චාන්ස් එක ලැබෙයි පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් ලෙස නම්කර ඇති සියලුම රාජ්‍ය සේවකයන් නාමයෝජනා භාරදීමට පෙර ඔවුන් සිටි රාජ්‍ය කාර්යාල ශාඛාවල නැවත සේවයේ
1 year ago Tags #ceylonwire පුංචි ඡන්දයේ නාමයෝජනා අවලංගු කරන්න අනුමැතිය පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා අවලංගු කිරීමට අමාත්‍යාංශ උපදේශක කාරක සභාව ඒකමතිකව එකඟතාව පළකර තිබේ. මැතිවරණ කල්දැමීම හේතුවෙන්