යහපාලන කාලේ නාමල්ට විරුද්ධව පවරපු මූල්‍ය වංචා නඩුවට තවමත් නීතිපති උපදෙස් ලැබිලා නැතිලු – නඩුව ලබන අවුරුද්දට කල් යයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ගොනුකර ඇති පැමිණිල්ලක් සළකා බැලීම කොළඹ