4 months ago Tags #ceylonwire ශ්‍රීලනිපයේ හිටපු මන්ත්‍රීලා දෙදෙනෙක් සහ ජවිපෙ හිටපු මන්ත්‍රීකෙනෙක් සජබ සමග එක්වෙයි සමගි ජන බලවේගය විසින් පවත්වනු ලබන ජනපවුර වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් රැස්වීම අතරතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ
5 months ago Tags #ceylonwire මැයි දිනේට දේශපාලන පක්ෂ රු.කෝටි 200ක් වියදම් කරලා දේශපාලන පක්ෂ මැයි දින රැලි සහ පෙළපාළි වෙනුවෙන් රුපියල් කෝටි 200කට ආසන්න මුදලක් මෙවර වැයකර ඇතැයි ‘ලංකාදීපය’ අනාවරණය කරයි. එම
5 months ago Tags #ceylonwire චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් සහ අනුර කුමාර දිසානායක අතර හමුවක් චීන කොමියුනිස්ට් පක්ෂයේ අන්තර්ජාතික කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ඇමැතිවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක හමු වී තිබේ.
7 months ago Tags #ceylonwire ජාජබ එක්ක සන්ධානයක් ගහන්න අන්තරේ සූදානමින් ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගය ආණ්ඩුවේ මර්දනයට එරෙහිව තමන් සමඟ අත්වැල් බැඳගනු ඇතැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය
7 months ago Tags #ceylonwire උමාඔය සහ ජවිපෙ ගැන මහින්දගෙන් ප්‍රකාශයක් උමාඔය ව්‍යාපෘතියේ මෙගාවොට් 120 ක ජලවිදුලි බලාගාරය මේ මස ක්‍රියාත්මක වීමට නියමිත බවත් එය වික්ටෝරියා, කොත්මලේ සහ ඉහළ කොත්මලේ බලාගාරවලින්
8 months ago Tags #ceylonwire ජාජබ ලියාපදිංචිය හරි විදිහට කළා, අපි නාගානන්දට උත්තර දෙන්න යන්නේ නැහැ – ජාජබ කියයි ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව කරන චෝදනා සියල්ල පදනම් විරහිත බවත්, ඒ අනුව ඒ
8 months ago Tags #ceylonwire ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ජාතික ජන බලවේගය (ජාජබ) දේශපාලන පක්ෂයක් ලෙස ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් ලියාපදිංචි කිරීම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනුකර තිබේ.
8 months ago Tags #ceylonwire අනුරලා ඉන්දියා ගිය එක නාමල්ට ප්‍රශ්නයක් වෙලා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන ‘සද්ජන රළ’ රැස්වීම් මාලාවේ සමාරම්භක රැස්වීම අද උදෑසන පොළොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේදී පැවැත්විණි. පොදුජන පෙරමුණේ
8 months ago Tags #ceylonwire ආර්ථිකය ගැන කතා කරන්න අනුර වාණිජ මණ්ඩලයේ පිරිසක් හමුවෙයි ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිත පිරිසක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර හමුවක් සිදුව තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද
8 months ago Tags #ceylonwire අලුත් ඔන්ලයින් පනතින් වැඩගන්න පොහොට්ටුවේ මන්ත්‍රීලා ලැස්ති වෙති තම කටයුතු පිළිබඳව අසත්‍ය ප්රවෘත්ති පළකරන පුද්ගලයන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමට හැකිද යන්න පිළිබඳව කථානායකවරයා සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී