2 months ago Tags #ceylonwire අල්ලස් කොමිසමේ අහංකාරකම නිසා ‘මහින්දලා වරායට දේශපාලන පත්වීම් දීපු නඩුවේ’ විත්තිකාරයෝ නිදහස් වෙයිද? අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වැනි වගකිවයුතු ආයතනයක් තම අධිකරණය විසින් ලබාදුන් නියෝගය පවා නොතකා අහංකාර ලෙස කටයුතු කරන්නේ
2 months ago Tags #ceylonwire පාතාලය මර්ධනය කරන නිලධාරීන්ට එරෙහිව ඇති මූළික අයිතිවාසිකම් නඩු ඉල්ලා අස්කර දෙන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට එරෙහිව එල්ල වන චෝදනා විසඳීමට වහාම මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නීතිපතිවරයාට උපදෙස් දී
3 months ago Tags #ceylonwire දෙවැනි මනාපය ගණන් කරනකොට අක්‍රමිකතා වෙලා – සජබ චෝදනා කරයි(වීඩියෝ) 2024 ජනාධිපතිවරණයේ දෙවැනි මනාප ගණන් කිරීම සම්බන්ධයෙන් අක්‍රමිකතා සිදුව ඇති බවට චෝදනා කරන අතරම, අවශ්‍ය වුවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව
3 months ago Tags #ceylonwire අපහාස කළ ජනමාධ්‍ය ආයතනවලට කෞෂල්‍ය නඩු දානවලු තමාට අපහාස කළ ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා නමුත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ මණ්ඩලයට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව
3 months ago Tags #ceylonwire බාල බේබි සබන් නිපදවූ ප්‍රසිද්ධ සමාගම උසාවියේදී වරද පිළිගනී මෑත කාලයේ වෙළඳපොළට එක්වූ සබන් නිෂ්පාදන සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද ළදරු සබන්වල ප්‍රමිතිය නිසි පරිදි නොතිබීම සම්බන්ධයෙන් පාරිභෝගික සේවා
3 months ago Tags #ceylonwire අවුරුදු 14කට කළින් බිරිඳ ඝාතනය කළ සැමියෙක්ට මරණ දඬුවම නියමවෙයි 2010 වසරේ බදුල්ල – කඳගොල්ල ප්‍රදේශයේදී සිය බිරිඳට යකඩ පොල්ලකින් පහරදී ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි පුද්ගලයකුට ඌව පළාත්බද
4 months ago Tags #ceylonwire මැතිවරණ නීති කඩමින් අනුරගේ පෝස්ටර් ඇලවූ මාළිමාවේ දෙන්නෙක්ට උසාවියෙන් දඩ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පක්ෂ නායක සහ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකට සහාය පළකරමින් පෝස්ටර් ඇලවූ ජාතික ජන
4 months ago Tags #ceylonwire තහනම් උත්තේජක චෝදනා – නිරෝෂන් දික්වැල්ලට ක්‍රිකට් තහනම් කරයි පසුගියදා නිමාවට පත් වූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලියේදී තහනම් උත්තේජක උල්ලංඝණය කිරීමේ චෝදනාව මත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන්
4 months ago Tags #ceylonwire වැලිමඩ පරිවාස නිවාසෙක හිටපු ගැහැණු ළමයි 9 දෙනෙක් හිරිහැර නිසා පැනලා ගිහින් වැලිමඩ, කැප්පෙටිපොළ ප්‍රදේශයේ රජය විසින් පවත්වාගෙන යනු ලබන ආරක්ෂිත නිවස්නයකින් පළා යමින් සිටි බාලවයස්කරුවන් 9 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ.
4 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට එරෙහිව ICCය චෝදනා ගොනුකරයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට එරෙහිව ICC දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කළ බවට චෝදනා තුනක්