5 months ago Tags #ceylonwire චමරි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමකට බැඳෙයි බටහිර ඉන්දීය කොදෙව් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් කාන්තා තරගාවලියේ (CPL 2024) එළබෙන අදියරට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා
6 months ago Tags #ceylonwire LPL සමාරම්භය චමරිගේ අතින් මහනුවර, පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2024 සමාරම්භක උත්සවයේදී, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ
7 months ago Tags #ceylonwire ජයග්‍රාහී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට ජයග්‍රාහී ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2024 ICC කාන්තා T20 ලෝක කුසලානයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමෙන් පසු අද
7 months ago Tags #ceylonwire චමරි ශ්‍රී ලංකා කාන්තා පිලට ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ශූරතාව හිමිකරදෙයි පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබේ. ඊයේ ස්කොට්ලන්ත කාන්තා
7 months ago Tags #ceylonwire චමරිගේ සිහිනය සැබෑවෙයි ලෝක කාන්තා එක්දින ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු පසුගියදා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නම් කළ අතර, ඇයට හිමි සම්මානය ජගත් ක්‍රිකට් කවුන්සිලය
8 months ago Tags #ceylonwire චමරි එක්දින පිතිකාරිණියන් අතර පළමු තැනට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම කාන්තා පිතිකරණ ශ්‍රේණිගතකිරීම්හි පළමු ස්ථානයට ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු පැමිණ තිබේ. කාන්තා එක්දින ඉතිහාසයේ වැඩිම ලකුණු
8 months ago Tags #ceylonwire ජනපති රනිල් චමරි අතපත්තුට සුබපතයි කාන්තා ක්‍රිකට් පිටියේ ඓතිහාසික ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෞද්ගලිකව සුබ පැතුම් එක්කර
8 months ago Tags #ceylonwire චමරි ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරයි – දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී 195ක් ගසා තරගය දිනවයි (වීඩියෝ) චමරි අතපත්තු කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනි ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලබාගැනීමට ඊයේ සමත් වූවාය. ඒ, දකුණු අප්‍රිකාව මවිතයට පත්කරමිනි.
8 months ago Tags #ceylonwire T20 ලෝක කුසලාන සුදුසුකම් තරගාවලියට යන කාන්තා සංචිතය නම්කරයි 2024 පන්දුවාර 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා සහභාගි වන 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය
8 months ago Tags #ceylonwire විශ්‍රාමයෑම ගැන කතාවලට චමරි පිළිතුරු දෙයි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව තුළ තම අනාගතය සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ ICC කාන්තා T20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගවලින් අනතුරුව බව