මාළිමාව ගැන සාකච්ඡා කරන රනිල්-මරික්කාර් වීඩියෝවක් ලීක්වෙයි – “කුමන්ත්‍රණයක්” – මාළිමාවෙන් චෝදනා (වීඩියෝ)
ජාතික ජන බලවේගයේ ප්‍රධාන සාමාජිකයකු වන වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කර ඇත්තේ, පක්ෂයේ කීර්තිනාමයට හානිකිරීමේ විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි.