1 year ago Tags #ceylonwire Semi Final මැච් එකේ පිච් එක ඉන්දියාවට වාසිවෙන්න වෙනස් කළාද – ICCය පිළිතුරු දෙයි අද මුම්බායිහිදී පැවැත්වෙන 2023 ICC ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය සඳහා ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගයට පෙර භාවිත
1 year ago Tags #ceylonwire නේපාලය TikTok තහනම් කරයි සමාජ සංහිඳියාවට හානිදායක වූ බව පවසමින් නේපාලය විසින් චීනය හිමිකාරීත්වය දරන ටික්ටොක් (TikTok) සමාජ මාධ්‍ය ජාලය තහනම් කර ඇත. සමාජ
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට රිංගන්න අපිම තමයි චීනෙට චාන්ස් එක දෙන්නේ – බ්‍රිතාන්‍යයේ හියුගෝ සාමි කියයි එක්සත් රාජධානියේ විදේශ ආධාර අයවැය කපා හැරීම තුළින් නොදැනුවත්වම චීනය වැනි රටවල්වලට ශ්‍රී ලංකාව වැනි රටවල් සඳහා මූල්‍ය ආධාර සැපයීමේ
1 year ago Tags #ceylonwire ITN නිලධාරියෙක් විදේශ රැකියා ජාවාරමක – කරුණාගේ නෑයෙක්ලු ස්වාධින රුපවාහිනී සේවයේ(ITN) ඉහළ නිලධාරියකු විසින් සිදුකළ විදේශ රැකියා ජාවාරමක් අනාවරණය වී ඇති අතර, මෙම තත්ත්වය හේතුවෙන් ආයතනයේ පාලනාධිකරියද බරපතල
1 year ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරය ගැන බ්‍රිතාන්‍යයේ ‘චැනල් 4’ නාලිකාවෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් 2019 වසරේ ශ්‍රී ලංකාවේ සිදු වූ ඛේදනීය පාස්කු බෝම්බ ප්‍රහාර පිළිබඳ කම්පන සහගත හෙළිදරව් කිරීමක් සිදුකරන බව එක්සත් රාජධානියේ චැනල්
1 year ago Tags #ceylonwire මොහොමඩ් අල් ෆයිඩ් මියයයි වේල්ස් කුමරිය ඩයනා සමඟ මෝටර් රථ අනතුරකින් මිය ගිය ඩොඩි අල් ෆයිඩ්ගේ පියා වන සුප්‍රකට ව්‍යාපාරික මොහොමඩ් අල් ෆයිඩ් වයස
1 year ago Tags #ceylonwire ලෝක ඉතිහාසයේ පළමු වරට එක්සත් රාජධානිය ගර්භාෂ බද්ධ කිරීමක් සාර්ථකව සිදුකරයි((වීඩියෝ) එක්සත් රාජධානියේ වෛද්‍යවරුන් විසින් ලෝක වෛද්‍ය ඉතිහාසයේ පළමු වතාවට ගර්භාශ බද්ධ කිරීමේ සැත්කමක් සාර්ථකව සිදුකර ඇත. ඔක්ස්ෆර්ඩ් හි චර්චිල් රෝහලේ