2 months ago Tags #ceylonwire ජොනීගේ නම ගෑවුණු හොර BMW එක හිල්ටන් කාර් පාර්ක් එකට ගෙනාවේ මහින්දලාගේ ‘ටැක්සි අබේලු’ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනම් කෙරුණු බීඑම්ඩබ්ලිව් මෝටර් රථය හිල්ටන් හෝටලයට ගෙනැවිත් ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමීපතමයකු
2 months ago Tags # මියයයි හිටපු ඇමැති බාත්රූම් එකේ වැටී මියයයි එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධපුර
2 months ago Tags #ceylonwire රනිල් පිටරට කෝකියෝ ඉල්ලුවේ නැහැ කියන්නෙ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදේශ සූපවේදීන්, විදේශ ආහාර සහ අමතර ආරක්ෂාව ඉල්ලා නොමැති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන්
3 months ago Tags #ceylonwire රනිල් ආයෙත් ඡන්දෙ ඉල්ලන්නෙ නැතිලු – එජාප නායකකම විතරක් ඇතිලු ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයෙන් ඉවත්ව යන රනිල් වික්‍රමසිංහ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන්නේ හෝ ජාතික ලැයිස්තුවෙන් ස්ථානයක් අපේක්ෂා කරන්නේ නැත.
3 months ago Tags #ceylonwire මහ ලේකම්කමින් අයින් කළා කියපු රංගේ උත්තර දෙයි(වීඩියෝ) තමන් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී නොමැති බවත් තමා ඉවත් කළ බවට කිසිදු දැනුම්දීමක් ලැබී නොමැති බවත්
3 months ago Tags #ceylonwire රංගෙ බණ්ඩාර එජාප මහලේකම්කමින් දොට්ටදායි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර එම ධුරයෙන් ඉවත් කිරීම පිළිබද ලිපියට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ
3 months ago Tags #ceylonwire “රංගේ…ඔයා යනවද?” – මෙන්න උත්තරේ එක්සත් ජාතික පක්ෂ මහලේකම් රංගේ බණ්ඩාර එක්සත් ජාතික පක්ෂයේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී වෙනත් දේශපාලන පක්ෂයකට එක්වීමට සූදානම් වන බවට
4 months ago Tags #ceylonwire රුක්මන් සේනානායක අභාවප්‍රාප්ත වෙයි මෙරට ප්‍රථම අගමැති ඩී.එස්.සේනානායකගේ මුණුපුරකු වන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු මෙන්ම හිටපු කැබිනට් ඇමැතිවරයකු වූ රුක්මන් සේනානායක අභාවප්‍රාප්ත වී තිබේ.
4 months ago Tags #ceylonwire පොහොට්ටුවේ මැති ඇමැතිවරු 75ක් වජිරගේ ගෙදර ගිහින් රනිල්ට සහාය පළකරලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිවරු සහ මන්ත්‍රීවරු 75 ක් එක්සත් ජාතික පක්ෂ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ කොළඹ නිවසට
5 months ago Tags #ceylonwire පක්ෂ බෙදා වෙන්කරලා මැතිවරණ දිනපු කාලේ ඉවරයි – නාමල් රාජපක්ෂ අතීතයේදී පක්ෂ බෙදා වෙන්කර මැතිවරණ ජයග්‍රහණය කිරීමට හැකි වුවත් වර්තමානයේදී එසේ කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක