10 months ago Tags #ceylonwire රනිල්-පාඨලී සන්ධානයක් ගැන සාකච්ඡා කරති එක්සත් ජාතික පක්ෂය සහ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනරජ පෙරමුණ අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. පසුගිය පෙබරවාරි
11 months ago Tags #ceylonwire අපේ මාර්ගය ධනවාදය තමයි – සජිත් සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති එකිනෙකට වෙනස් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. එමෙන්ම සමාජවාදය හෝ කොමියුනිස්ට්වාදය
11 months ago Tags #ceylonwire රංගේ ගේ තනතුරට ආයෙමත් රංගේ එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාරගේ ධුර කාලය වසරකින් දීර්ඝ කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ නායක සහ වර්තමාන ජනාධිපති
12 months ago Tags #ceylonwire එජාප නායකත්ව මණ්ඩලයට සාගල,හරීන්,රවි,රුවන්,වජිර,අකිල සහ නවීන් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තනතුර හැර අනෙක් සියලු තනතුරු අහෝසි කර පක්ෂයේ දේශපාලන වැඩසටහන් හා පරිපාලන කටයුතු ජනවාරි 16 වැනිදා
12 months ago Tags #ceylonwire රනිල් බලතල බෙදයි – අලුත් අවුරුද්දේ හෙණ්ඩුව නායකත්ව මණ්ඩලයකට 2024 නව වසර සදහා එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත්කිරීම සදහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අපේක්ෂා කරබ බව වාර්තා
1 year ago Tags #ceylonwire එජාපය ප්රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා රනිල් බව තහවුරු කරයි එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සන්ධානයක ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වීමට නියමිත බවත්,
1 year ago Tags #ceylonwire ජනාධිපතිවරණයට තරග කරනවද නැද්ද කියලා රනිල් තවම තීරණය කරලා නැතිලු ලබන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබුණද, ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට තමාගේ අවධානය යොමුව ඇති බැවින්, තමා නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත්
1 year ago Tags #ceylonwire එජාපයේ ව්‍යවස්ථාව වෙනස් වෙයි – පක්ෂය නව නායකයන්ට බාරදීමට රනිල් සූදානම් එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථා සංශෝධනයක් ඊයේ (25 වැනිදා) පැවැති සමුළුවේදී සිදුකෙරිණි. විධායක කමිටුවෙන් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පක්ෂයේ තීරණ ගැනීමේ බලතල
1 year ago Tags #ceylonwire 2024දී ජනාධිපතිවරණය එනවා – ජනපති 2024දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඉන් අනතුරුව මහමැතිවරණයක් පැවැත්වෙන බවත් ජනාධිපතිවරයා
1 year ago Tags #ceylonwire අලියාට අලුත් ඇඳුම් අන්දන්න හරීන් සූදානම් වෙයි එක්සත් ජාතික පක්ෂයට නව මුහුණුවරක් ලබාදී නැවත පක්ෂය පණගැන්වීමේ සහ නූතනකරණය කිරීමේ වගකීම මෙන්ම ඊට වැඩපිළිවෙළක් සැකසීම සංචාරක හා ඉඩම්