1 year ago Tags #ceylonwire චීනයට චිප් සාදන උපකරණ නැව්ගත කිරීම අවලංගු කළ එක්සත් ජනපදය එක්සත් ජනපද අපනයන සීමාවන් අනුගමනය කරමින්, එක්සත් ජනපද රජය චීනයට චිප් සාදන උපකරණ නැව්ගත කිරීම සඳහා අපනයන බලපත්‍රයක් අර්ධ වශයෙන්
1 year ago Tags #ceylonwire නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස් සිරගත කරන ලෙස බංග්ලාදේශ අධිකරණයකින් නියෝගයක් කම්කරු නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් බංග්ලාදේශයේ නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස් සිරගත කරන ලෙස එරට කම්කරු අධිකරණයක් නියෝග කර තිබේ.
1 year ago Tags #ceylonwire ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලබන ජනාධිපතිවරණය තහනම් එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිය ප්‍රාන්තයෙන් 2024 ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්විය නොහැකි බවට කොලරාඩෝ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුකර තිබේ. ඊට
1 year ago Tags #ceylonwire චීනයේ කොල්ලකාරී ණය නිසා ලංකාවේ ආර්ථික අර්බුදය උග්‍රවෙලා – අමෙරිකාවේ සෙනෙට් සභිකයෝ පිරිසක් කියති මෙරට ජනතාවගේ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී සහ ආර්ථික අභිලාෂයන් සඳහා එක්සත් ජනපදයේ සහය ප්‍රකාශ කරන ද්විපාර්ශ්වික යෝජනාවක් එක්සත් ජනපද විදේශ සබඳතා කමිටුවට
1 year ago Tags #ceb අමෙරිකාව ලංකාවේ විදුලියට කොක්කක් ගහයි ශ්‍රී ලංකාව සඳහා විදුලිය බෙදාහැරීමේ දත්ත ගබඩාවක් සහ උපකරණ පුවරුවක් සංවර්ධනය කිරීම සමඟ විනිවිදභාවය වැඩි දියුණු කිරීම සඳහා අන්තර්ජාතික සංවර්ධනය
1 year ago Tags #ceylonwire වියට්නාමයේ පතල් හෑරිල්ල ගැන චීනය කලබල වෙයි ලබන වසරේ සිය විශාලතම, දුර්ලභ පතල නැවත ආරම්භ කිරීමට වියට්නාමය සැලසුම් කිරීම චීනය කලබලයට පත්කර ඇත. පුවත් සේවා වාර්තා කර
1 year ago Tags #ceylonwire ඕනෑම මොහොතක ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය හැකියි – අමෙරිකාව ලොව පුරා සිටින අමෙරිකානුවන්ට අනතුරු අඟවයි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනට එතෙර සිටින සියලුම අමෙරිකානු පුරවැසියන්ට ත්‍රස්තවාදී ප්‍රහාර සඳහා ඇති හැකියාව හේතුවෙන් වැඩි අවධානයක් යොමුකරන ලෙස
1 year ago Tags #ceylonwire චීනය නේපාලයට බාල ගුවන් යානා විකුණලා රුපියල් බිලියන 6.671 ක වියදමින් මිලදී ගත් චීන ගුවන් යානාවල සැබෑ විකුණුම් මිල රුපියල් මිලියන 160ක් බව අනාවරණය වීමත් සමග
1 year ago Tags #ceylonwire ඉන්දියානු – එක්සත් ජනපද හමුදා ඇලස්කාවේ යුද අභ්‍යාසයක ඉන්දියානු සහ එක්සත් ජනපද හමුදා දැනට පවතින ‘යුද් අබ්යාස්’ මිලිටරි අභ්‍යාසයේ කොටසක් ලෙස ඇලස්කාවේ සහයෝගී උපායික අභ්‍යාසයක් පැවැත්වීය. ඉන්දීය හමුදාව
1 year ago Tags #ceylonwire අන්තර්ජාල ආරක්ෂණ සහ ත්‍රස්ත පනත් කෙටුම්පත් : ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නැයි අමෙරිකාව ඉල්ලයි අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත සහ ත්‍රස්තවාදයට එරෙහි නීති සම්පාදනයේදී ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහතික කරන ලෙස එක්සත් ජනපද තානාපතිනී ජුලී