10 months ago Tags #ceylonwire නිවාඩුවට ගෙදර යන සෙබළු පාතාලයට සම්බන්ධ වෙනවාදැයි සොයයි සක්‍රිය රාජකාරියේ යෙදෙමින් සංවිධානාත්මක අපරාධකරුවන් සමග සම්බන්ධකම් පවත්වන ත්‍රිවිධ හමුදා භටයන් සහ සෙසු නිලධාරීන් හඳුනාගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය සහ ත්‍රිවිධ
11 months ago Tags #ceylonwire රෝහල්වල දෛනික කටයුතු පවත්වාගෙන යෑමට යුද හමුදා භටපිරිස් යොදවයි දිවයින පුරා රජයේ රෝහල්වල සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන වැඩවර්ජනය හේතුවෙන් අඩාළවී
11 months ago Tags #ceylonwire තායිවාන සමුද්‍ර සන්ධියට පැමිණි චීන බැලුන් තායිවාන සමුද්‍ර සන්ධියට ඉහළින් චීන බැලූන් තුනක් පියාසර කර ඇති අතර, ඉන් එකක් දිවයින හරහා ගමන් කළ බව තායිවානයේ ආරක්ෂක
11 months ago Tags #ceylonwire තායිවාන මැතිවරණ ප්රචාරක රැලි කඩා බිඳ දමන බවට චීනය ප්‍රතිඥා දෙයි චීනයේ ආරක්ෂක අමාත්‍යාංශය ඕනෑම තායිවාන ස්වාධීන කුමන්ත්‍රණයක් කඩා බිඳ දමනු ඇති බවට අනතුරු ඇඟවා ඇති බවට වාර්තා වේ. තායිවානයේ වෙනම
11 months ago Tags #ceylonwire අප්‍රිකාවේදී කඩාවැටුණු හෙලිකොප්ටරයේ සිටි ශ්‍රී ලාංකිකයන්ව ත්‍රස්ත කණ්ඩායමක් ප්‍රාණ ඇපයට ගත් කතාව ඇත්තක්ද? එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් අතරතුර සෝමාලියාවට හෙලිකොප්ටරයක් කඩාවැටීමෙන් පසු අල්-ෂබාබ් ත්‍රස්ත කණ්ඩායම විසින් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ප්‍රාණඇපයට ගත් බවට එල්ල වන
1 year ago Tags #ceylonwire චීන ඔත්තු බැලූනයක් තායිවානයට ඉහළ අහසේ(වීඩියෝ) චීනයට අයත් ඔත්තු බැලූනයක් තායිවාන සමුද්‍ර සන්ධිය ආසන්නයේ නිරීක්ෂණය වූ බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත. ඔත්තු බැලූනයට අමතරව
1 year ago Tags #ceylonwire තනියම කෑවෙ නෑ, 200ක් විතර බෙදාගෙනයි කෑවෙ – ආරක්ෂක අමාත්‍යංශය ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ කටයුතු පරීක්ෂා කිරීම සඳහා පැමිණි හමුදා නිලධාරීන් පිරිසකට සංග්‍රහ කිරීම වෙනුවෙන් විශාල මුදලක් වැයකර
1 year ago Tags #ceylonwire පරිස්සම් වෙන්න වෙයි – හමුදා කර්නල්ලාත් දැන් හොරකමේ ආරක්ෂක අමාත්‍යාංශයේ (MoD) නිලධාරීන් ලෙස පෙනීසිටිමින් නිවෙසකට ඇතුළුවී රුපියල් මිලියන 1.6 කට වැඩි වටිනාකමකින් යුත් මුදල් හා ස්වර්ණාභරණ කොල්ලකා පළාගිය
1 year ago Tags #ceylonwire ළඟ තියෙන තුවක්කු අරං ගිහිං දෙසැම්බර් 31ට කළින් ලයිෂන් කරගන්න 2024 වසර සඳහා පුද්ගලයන්ට සහ ආයතනවල ලබාදී ඇති ගිනි අවි සඳහා වන බලපත්‍ර අලුත් කිරීම 2023 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා
1 year ago Tags #ceylonwire කියපු බොරුවලට ‘චැනල් 4’ එකට වගකියන්න වෙයි – චෝදනා ප්‍රතික්ෂේප කරමින් ආරක්ෂක අමාත්‍යංශය කියයි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ චැනල් 4 විසින් කරන ලද චෝදනා ශ්‍රී ලංකා රජය වෙනුවෙන්, ආරක්ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප