7 months ago Tags #ceylonwire අලි වැටවල් ගහන්න 4000ක් බඳවා ගන්න පවිත්‍රා සූදානම් වෙයි වනාන්තර ආශ්රිත ගම්මානවලින් අලි ඇතුන් ඉවත් කිරීම සඳහා ඉදිකරන ලද විදුලි වැටවල් සැකසීම සඳහා ශ්‍රී ලංකාව 4,000ක ශක්තිමත් ශ්‍රම බලකායක්
7 months ago Tags #ceylonwire හොර අලි ළඟ ඇති අයට නඩු – අභියාචනාධිකරණ නියෝග කරයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සහ මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය මගින් මුදාහළ නීත්‍යනුකූල ලියාපදිංචි කර නොමැති නීතිවිරෝධී ලෙස අලි ඇතුන් ළඟ තබා
8 months ago Tags #ceylonwire අලි මරණ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන අනතුරුදායක අලි මරණ සංඛ්‍යාව අවධාරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. 2023 නොවැම්බර් 6
8 months ago Tags #ceylonwire සමන් දේවාලේ පෙරහැර නිසා මහනුවර ඇසල පෙරහැරට අලි අඩුවෙලාලු රත්නපුර මහා සමන් දේවාලයේ පෙරහැර සහ මහනුවර ඇසළ පෙරහැර එකම දිනක පැවැත්වීම හේතුවෙන් පෙරහර දෙකටම අලි ඇතුන් සහභාගි කරවා ගැනීම
9 months ago Tags #ceylonwire අවුරුදු උත්සවකදී සතුන්ට හිංසා කරලා – පොලිස්පතිට පැමිණිලි කරන්න යයි කැලණියේ පැවති අලුත් අවුරුදු උත්සවයකදී සිදුවූ බව කියන සත්ව හිංසන සිද්ධීන් සම්බන්ධයෙන් සත්ත්ව හිමිකම් ක්‍රියාකාරී කණ්ඩායමක් පොලිස්පතිවරයා වෙත පෙත්සමක් ඉදිරිපත්
11 months ago Tags #BBC BBCයෙත් ගිය ලංකාවේ අලි පිහිනුම්(වීඩියෝ) මෙරට අලි රංචුවක් ජලාශයක් හරහා පිහිනන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් BBC ලෝක සේවයේ පළකර තිබේ. එම වීඩියෝවේ දැක්වෙනපරිදි මෙම
1 year ago Tags #ceylonwire ඔක්තෝබරය දක්වා පමණක් පමණක් අලි ඇතුන් 399ක් මිය ගිහින් – මේ වසර ඉතිහාසගත ඉතිහාසගත වන ලකුණු ගෙවී ගිය ඔක්තෝබර් මාසය දක්වා පමණක් මෙරට අලි ඇතුන් 399 දෙනෙකු මියගොස් තිබේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ, ඉන් බහුතරයක් මියගොස්
1 year ago Tags #ceylonwire මාස 10කදී අලි ඇත්තු 400ක් මියගිහින් 2023 වසරේ මේ දක්වා මෙරට අලි ඇතුන් 400ක් පමණ මියගොස් ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ
1 year ago Tags #ceylonwire අලි ඇතුන් අතර බරවා පැතිරීමේ අවදානමක් : ක්ෂය රෝගය සහ ඇස් නොපෙනීමත් බහුලයි මෙරට හීලෑ අලි ඇතුන් අතර බරවා රෝගය පැතිරයෑමේ අවදානමක් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල