10 months ago Tags #ceylonwire රු.කෝටි 3000ක බොරතෙල් වංචාවක් ගැන අල්ලස් කොමිසම අමාත්‍යංශ ලේකම්ට එරෙහිව විමර්ශන අරඹයි 2022 වසරේ බොරතෙල් ආනයනයේදී සිදුව ඇති බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කර
11 months ago Tags #ceylonwire සියලුම දේශපාලනඥයන්, ජනමාධ්‍ය ප්‍රධානීන් ඇතුළු 150,000ක් මාර්තු 31කට පෙර වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුයි – අල්ලස් කොමිසම නියෝග කරයි ජනාධිපති, අගමැති, රාජ්‍ය සේවකයන්, මාධ්‍ය ප්‍රධානීන් ඇතුළු විවිධ ඉහළ පෙළේ පුද්ගලයන්ගේ වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු කාලසීමාවක් නියම කරමින් අල්ලස්
11 months ago Tags #ceylonwire එක්ස්ප්‍රස් පර්ල් නඩුව ගැන නීතිපතිට චෝදනා – වන්දි ගෙවීමත් ගැටලුවක් වෙලා 2021 මුල් භාගයේ කොළඹ වරාය ආසන්නයේ දී අනතුරට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නැවට අදාළව නීතිපතිවරයා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ තමන්
12 months ago Tags #ceylonwire තෙල් සංස්ථාවේ අලෙවි කළමනාකරු හොරාගේ අම්මගෙන් පේන අසයි ඛනිජතෙල් සංස්ථාවේ ප්‍රාදේශීය පරීක්ෂකයන් විසින් ඉන්ධනහල් හිමියන්ගෙන් සහ බෙදුම්කරුවන්ගෙන් සන්තෝසම් මුදල් සහ ඉන්ධන ලබාගැනීම පිළිබඳ ප්‍රශ්න කරමින් ලංකා ඛනිජ තෙල්
12 months ago Tags #ceylonwire ව්‍යවස්ථා සභාව සහ විධායකයේ කඹ ඇදිල්ලෙන් අල්ලස් කොමිසමේ පත්කිරීම්වල ප්‍රමාදයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ විධායකය අතර පවතින මතභේදය හේතුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සාමාජිකයන් පත් කිරීම මාසයකට
1 year ago Tags #ceylonwire අල්ලස් ගත් ක්වාසි විනිසුරෙක් අත්අඩංගුවට උතුරු කොළඹ ක්වාසි අධිකරණයේ විනිසුරුවරයකු රුපියල් 7,500 ක් අධිකරණ භූමියේ දී අල්ලස් ලෙස ලබාගනිමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම විනිසුරුවරයා