1 month ago Tags #ceylonwire තබ්ලාවෙන් ලොව නැළවූ සකීර් හුසේන් මියයයි කීර්තිමත් තබ්ලා වාදන ශිල්පියෙකු වන විශාරද සකීර් හුසේන් මියගොස් තිබේ. ඔහු අමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය
1 month ago Tags #ceylonwire ලංකාවේ 60කට සම්බාධක පනවන්න – යස්මින් සූකා ලෝකයෙන් ඉල්ලයි අන්තර්ජාතික සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතිය(ITJP) මෙරට මානව හිමිකම් සහ ආර්ථික අපරාධවලට සම්බන්ධ චෝදනා කරමින්, එම පිරිස්වලට එරෙහිව සම්බාධක සහ වීසා
1 month ago Tags #ceylonwire නවසීලන්තය බලු රේස් තහනම් කරයි (වීඩියෝ) greyhound racing ලෙස හඳුන්වනු ලබන සුනඛ ධාවන තරඟ තහනම් කිරීමට නවසීලන්ත රජය යෝජනා කර තිබේ. ඒ, එවැනි ධාවන තරඟවලදී තුවාල
1 month ago Tags #ceylonwire ලංකාවේ බාලවයස්කාර දරුවන්ගේ අසභ්‍ය පින්තුර – වීඩියෝ ගැන විශේෂ පරීක්ෂණයක් ආරම්භ කෙරේ මෙරට බාලවයස්කාර දරුවන්ගේ අසභ්‍ය වීඩියෝ දර්ශන සහ පින්තූර අන්තර්ජාලය තුළ සන්තකයේ තබාගැනීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරන ලෙස කොළඹ
1 month ago Tags #ceylonwire සිරියාවෙන් පළාගිය අසාද්ට රුසියාවේ සරණාගතභාවය බලයෙන් පහකරන ලද සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට රුසියාවේ සරණාගතභාවය ලබා දී ඇතැයි වාර්තා වේ. ඒ,
1 month ago Tags #ceylonwire ඇමෙරිකානු ලොක්කා ජුලී එක්ක ඇවිත් විජිත මුණගැහෙයි ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී සිටින අමෙරිකාවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූගේ නායකත්වයෙන් යුත්
2 months ago Tags #ceylonwire විරෝධතා හමුවේ දකුණු කොරියානු ජනපති යුධ නීතිය ඉවත්කරයි යුධ නීතිය පනවමින් සිදුකළ ප්‍රකාශයට එරෙහිව රට පුරා විරෝධතා නිර්මාණය වීමෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආරක්ෂක අංශවලට එරෙහි වීමෙන් පසු, දකුණු
2 months ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ බොන්ඩිට තිබුණු බලු නඩුවක් ආයෙත් ඇදෙයි අමෙරිකාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීතිපතිවරිය ලෙස නම්කර ඇති පෑම් බොන්ඩි වරක් සුනඛයකු සොරකම් කිරීමක් සම්බන්ධයෙන් තීතිමය
2 months ago Tags #ceylonwire අදානිට එරෙහිව අමෙරිකාවේ චෝදනා නිසා කෙන්යාව අස්සන් කරපු ඩොලර් බිලියන 2.5ක ගනුදෙනු අවලංගු කරයි කෙන්යාවේ ප්‍රධාන ගුවන් තොටුපළේ පාලනය ඉන්දියාවේ අදානි සමූහයට පැවරීමට අපේක්ෂා කළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවලංගු කිරීමට එරට ජනාධිපති විලියම් රූටෝ නියෝග
2 months ago Tags #"We අම්බානිත් මිනිස් – රොබෝ හදන වැඩේට අත ගහයි – 2025දී එළියට දාන්න ප්ලෑන් කරයි ඉන්දියාවේ ප්‍රකෝටිපති මුකේෂ් අම්බානිගේ සහාය ඇති ඇඩ්වර්බ් ටෙක්නොලොජීස් සමාගම මගින් 2025 වසරේදී එහි ප්‍රථම මානවරූපී රොබෝව හඳුන්වා දෙනු ඇතැයි ‘බ්ලූම්බර්ග්’